The title of the page
Something in the Water (2024) Sinhala Subtitles
Something in the Water (2024) Sinhala Subtitles
4.1
42
58

Something in the Water (2024) Sinhala Subtitles | “වතුරේ මොනාද තියනවා” | සිංහල උපසිරැසි සමඟ

(Something in the Water (2024) Sinhala Subtitles) (Something in the Water (2024) Sinhala Sub)

හායි යාළු….ඔයාලා හොදින් ඇති කියලා හිතනවා මම අද අරන් ආවේ 2024 නිකුත් වුන horror movie එකක් එහෙනම් අපි කථාව පැත්තට යමු

කථාව පටන් ගන්නේ මෙහෙමයි යාළුවෝ කට්ටියක් නිවාඩුව ගත කරන්න පාළු දුපතකට යනවා ඊට පස්සේ එක කෙල්ලෙක්ගේ කකුළු මොකෙද්ද කනවා එතනින් පස්සේ වෙන දේ ඔයාලම බලන්න හැමදාම වගේ මේ sub එකටත් මට sup එකක් දුන්නේ අපේ සමිත අයියා තමයි. එහෙනම් ඔයාලට සුභ දවසක් තව film එකකින් හම්බ වෙමු bye..🫂❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


5
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවීෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  3. Sahan Samarawickrama
    Cineru_users

    සබ් ඒකට බොහොමත්ම ස්තූතියි… ඔබ සහ සබ් හදා අපවෙත ලබාදෙන සියළුම දෙනාටමත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login