(Snow White (2025) Sinhala Subtitles) (Snow White (2025) Sinhala Subtitle) (Snow White (2025) Sinhala Sub)
හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ 2025 රිලීස් වෙච්ච SNOW WHITE කියන ෆිලුම ගොඩක් අය බලන් ඉන්නත් ඇති නේ මේක විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමිත අයියාටයි සුපුන් අයියටයි
Rachel Zegler-Snow white ලෙස
Gal Gadot-Evil Queen ලෙස
[සෙසු චරිත-Andrew Burnap-Jonathan,Andrew Barth Feldman-Dopey(voice),Andrew Barth Feldman-Dopey(voice),Tituss BurgessBashful(voice),Martin Klebba-Grumpy(voice),Jason Kravits-Sneezy(voice),George Salazar-Happy(voice),Jeremy Swift-Doc(voice),Andy Grotelueschen Sleepy(voice),Patrick Page-Magic Mirror(voice)ලෙස රංගනයෙන් දායක වෙනවා]
Gal Gadotගේ සුපිරි චරිත නේ අපි දැකලා තියෙන්නේ දුෂ්ට චරිතෙත් අපි බලමුකෝ!!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
ස්තූතියි සහෝ මේ මූවිඑකට සිංහල සබ් දුන්නට….
මේක ඔරිජිනල් නේද මචං.. වීඩියෝ කොපි එක අවුලක් නෑ නේද……..