සුබ දවසක් ඔයාලා හැමෝටම
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු SKY FORCE (2025) කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට..
ඇක්ෂන් / ඩ්‍රාමා කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට අක්ෂේ කුමාර්, වීර් පහාරියා, සාරා අලී ඛාන්, නිම්රත් කෝර් වගේ නළු නිළියො රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් හොද මට්ටමේ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් ඔයාලට බලාගන්න පුළුවන්කම ලැබෙයි.
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් 1965 පාකිස්තානය වගේම ඉන්දියාව අතරෙ සිද්ද වුණ යුද්ධයේදි පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් කල පළවෙනි ගුවන් ප්‍රහාරය එහෙමත් නැත්නම් සර්ගෝධා ඇටෑක් එක ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..
ඒ වගේම මතක් කරන්න ඕන ෆිල්ම් එක තියටර් දාලා තාම දවස් දෙකක් වගේ තමයි වෙන්නෙ.. ඔය අතරෙ ලීක් වුණ HC PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..
ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
Gemmak tamai… Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️
Game changer leak una ekatath sub ekak oona
ස්තූතියි සහෝ සබට… එච් ඩී ආපුහම අප්ඩේට් එකක් ඔ්නේ……
Viduthalai Part 2 sub dennko 😐
චිත්‍රපටිය මේ වෙබ්සයිට් එකෙන්ම ගන්න බැරිද
පුලුවන්
Kohomada ganne web site eken option ekak nene
Menu එකට ගිහින් Login බට්න් එක ක්ලික් කරලා ලොග් වෙලා ඉන්න.
Kawru hari kiyanawada meken sub witharada denne film download krnna berida
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
gammak sago ❤️
vapir diry s07 idan sub onee