The title of the page
Sister Midnight (2024) Sinhala Subtitles
Sister Midnight (2024) Sinhala Subtitles
5.8
72

Sister Midnight (2024) Sinhala Subtitles | “විකාර ජීවිතය” | සිංහල උපසිරැසි සමඟ

(Sister Midnight (2024) Sinhala Subtitles) (Sister Midnight (2024) Sinhala Subtitle) (Sister Midnight (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ එළිදක්වන ළද Sister Midnight කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන black comedy චිත්‍රපටයක්.

ඉතින් මුලින්ම කියන්න ඕන මේක 18+ අය විතරක් බලන්න කියලා ඉල්ලනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karan Kandhari විසින්.
මේක එයාගේ පළමු අධ්‍යක්ෂණ චිත්‍රපටය.

පිටපත ලියලා තියෙන්නේ ද Karan Kandhari විසින්මයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Radhika Apte සමඟ තවත් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2024 කියලා තිබුණට දවස් කීපයකට කලින් තමයි OTT නිකුත් වුනේ.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින්, අකමැත්තෙන් කසාද බැදපු ගැහැණු කෙනෙක් අත්විදින ප්‍රශ්න ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ, මේ කතාව black comedy ශෛලියෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

ඉතින්, ඉන්දියානු black comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


432
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login