The title of the page
Single (2025) Sinhala Subtitles
Single (2025) Sinhala Subtitles

Single (2025) Sinhala Subtitles | “ තනිකඩයා ” | සිංහල උපසිරැසි සමඟ

(Single (2025) Sinhala Subtitles) (Single (2025) Sinhala Subtitle) (Single (2025) Sinhala Sub)

හායි! ඔන්න ඉතින් අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න වෙන කට්ට මේ ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා.

කතාවේ හැටියට මේ තනිකඩයා තමයි විජේ. එයා බැංකු සේවකයෙක්. පොඩි කාලේ ඉදන් කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කරනවා, ඒත් හරි ගිහින් නෑ. මෙයාට කෙල්ලෙක් නැත්තන් මෙයාගේ යාලුවට කෙල්ලෙක් ඉන්නත් බෑ. ඒ වගේ ඊරිසියාවකුත් විජේගේ හිතේ තියෙනවා. මේ විදිහට දවසක් මෙට්‍රෝ එකේදී දකින පූර්වා කියලා ගෑණු ළමයෙක්ට විජේගේ හිත යනවා. එදා ඉදන් එයාව සෙට් කරගන්න තමයි දගලන්නේ. මේ විදිහට යනකොට හරිනි කියලා තවත් ගෑණු ළමයෙක් මේ කතාවට හරස් වෙනවා. විජේගේ ලව් එකට බාදා කරනවා.

ඉතින් මේ ගෑණු ළමයා කවුද? එයාගේ බලාපොරොත්තුව මොකක්ද? විජේගේ ආදරේ සාර්තක කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම ඒ ටික බලන්න. සුබ දවසක්.ආයෙත් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


12
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් උපසිරැසියට

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks sis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login