(Sikandar (2025) Sinhala Subtitles) (Sikandar (2025) Sinhala Subtitle) (Sikandar Sinhala Subtitles) (Sikandar Sinhala Subtitle) (Sikandar (2025) Sinhala Sub) (Sikandar Sinhala Sub) (Sikandar (2025) Hindi Movie Sinhala Subtitles) (Sikandar (2025) Hindi Movie Sinhala Subtitle) (Sikandar Hindi Movie Sinhala Subtitles) (Sikandar Hindi Movie Sinhala Subtitle)
සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාර්තු 30 වන දින සිනමා ශාලා වලට නිකුත් වුණ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත චිත්‍රපයටකට..
ඒ තමයි බොලිවුඩයේ බයිජාන් සල්මාන් ඛාන්ගේ මේ වසරේ අලුතින්ම නිකුත් උන සිකන්දර් කියන හින්දි චිත්‍රපටය..
ඉතින් අවාසනාවකට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරන්නත් පැය කිහිපයකට කලින්ම මේ චිත්‍රපටයේ PRE HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා.. ඒ පිටපතට තමා කලින් උපසිරැසි දීලා තිබ්බේ.. උණු උණුවෙම..ඊයෙ ඒ කියන්නෙ 24 රෑ මේකෙ ඔරිජිනල් පිටපත නිකුත් උනා. ඔන්න ඔයාලට දැන් සබ් එකත් එක්කම ඔරිජිනල් පිටපතම බලන්න පුලුවන්.
ඉතින් චිත්‍රපටය ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඒ වගේම ඔයාලා ඇක්ෂන් වලට ආස කෙනෙක්නම් සුපිරි ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා..
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. මොකද, මේ වගේ ෆිල්ම් එකක් පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලනවනම් තමයි හොද..
ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
තෑන්ක්ස මචං සබ්එකට.. එච් ඩී ආපුහම අප්ඩේට් එකක් දෙන්න…
Thankyou Nithiin ගේ robinhood 2025 එකටත් subtitle දෙන්න සහෝ ❤️
Thankyou. Nithiin ගේ robinhood 2025 එකටත් subtitle දෙන්න සහෝ ❤️
Test 2025 සබ් දෙනවද
jersey girl 2004 film eke sub dennako
ඔරිජිනල් අප්ඩේට් එකට තෑන්ක්ස් මචං
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Gemmak tamai…. Jaya weewaa… Original update akata tnxx bokka.. ❤️❤️❤️❤️