The title of the page
Sijjin (2023) Sinhala Subtitles
Sijjin (2023) Sinhala Subtitles
5.3
71

Sijjin (2023) Sinhala Subtitles | “වැරදුනු හූනියම..” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ පණ යන්න භය වෙන්න පුළුවන් හොල්මන් ෆිල්ම් එකක්..Horror ෆිල්ම් වලට කැමති අයට මේ ෆිල්ම් එක සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට හරවන්න හැරෙමු..
ඉර්මා සහ ගැලං කියන දෙන්නා ආදරේ කරනවා..ඒත් මේ දෙන්නා ලේ නෑයෝ වෙනවා කියලා මේ සම්භන්ධය කැඩිලා ගැලං වෙන කෙනෙක්ව කසාද බදිනවා..ඒත් ගැලංගෙන් ඉර්මාට ළමයෙක් හම්බෙන්න ඉදලා ඒ ළමයා නැති වෙච්ච දුකට ඉර්මා ආපහු ගැලංව අයිති කර ගන්න හොල්මන් ගන්නලා හුනියම් කරන තැනකට යනවා..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඉර්මා මේ කරන දේ හින්දා ඇතිවෙන බිහිසුණු ප්‍රතිවිපාක මොනවද කියලා බලා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

6 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    Thanks Bro sub ekata

  2. Oshada Eranga
    Cineru Family Member

    ගැම්මක් ❤️💥

  3. Deadpool & Wolverine Sub dennko😑

    Pahe.ink eke HDTC ek quality blnn puluwn gnt thiyenw

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login