The title of the page
Shivam bhaje (2024) Sinhala Subtitles
Shivam bhaje (2024) Sinhala Subtitles
7.6
48

Shivam Bhaje (2024) Sinhala Subtitles | “සැගවුණු ප්‍රහාරයක්” | සිංහල උපසිරැසි සමඟ

(Shivam Bhaje (2024) Sinhala Subtitles) (Shivam Bhaje (2024) Sinhala Sub) (Shivam Bhaje Sinhala Subtitles) (Shivam Bhaje Sinhala Sub)

ඔන්න එහෙනම් මම මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මම වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
චන්දු කියන්නේ බැංකුවක හිග සල්ලි එකතු කරන කෙනෙක්..මෙහෙම ඉද්දී මෙයාට ශයිලජා කියන කෙල්ලව සෙට් වෙනවා..ඉතින් මේ අතරේ තැන තැන මිනීමැරුම් වෙන්න ගන්නවා..ඒ ඔක්කොම මිනීමැරුම් වෙන්නේ එකම රටාවකට..ඉතින් මේ ගැන හොයන්න ගන්නේ ACP මුරලි..දවසක් චන්දුට කට්ටියක් පහර දීලා එයාට ඇස් වලට හානි වෙනවා..එයාට අළුතින් ඇස් දෙකක් බද්ධ කරනවා..ඊට පස්සේ තමයි හැමදේම පටන් ගන්නේ..එතනින් එහාට චන්දු..ශයිලජා මේ දෙන්නම මේ ප්‍රශ්නෙ මැද්දට කොටු වෙනවා..ඉතින් ඇත්තටම චන්දුට ඇස් දෙක බද්ධ කරාට පස්සේ මොකද වෙන්නේ ???? මේ මිණීමැරුම් කරන්නේ කව්ද ???? ශයිලජා සහ චන්දු මේ ප්‍රශ්නෙට ගෑවෙන්නේ කොහොමද ???? ඇත්තටම මේ මිණීමැරුම් වල යටි අරමුණ මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


48
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. M A Buddhika Lakmal
    Cineru_users

    thanks bro sub ekata

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Hc video copy eke 1080p mega link eke thiyenne wenekakne

  5. Godak thanks bro, me wedeta

  6. Oshada Eranga
    Cineru Family Member

    niyamai saho ❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login