She Rides Shotgun (2025) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
6.5
86
57

She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ

(She Rides Shotgun (2025) Sinhala Subtitles) (She Rides Shotgun (2025) Sinhala Subtitle) (She Rides Shotgun (2025) Sinhala Sub)

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අදත් අරන් ආව අලුතෙන්ම Release වුණ Film එකක්. මේ Cineru වෙනුවෙන් මගේ 10 වෙනි උපසිරැසිය.

මේ 2025 August 01 Release වුණ Thriller Category එකට අයත් She Rides Shotgun කියන Movie එක. ප්‍රධාන චරිත විදියට Taron Egerton , Ana Sophia Heger , Rob Yang දායක වෙනවා.

Film එකේ Story එක ගැන නම් කියන්න යන්නෙ නෑ මොකද එතකොට කිසි ආතල් එකක් නෑ . මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 86% ක් වගේ හොඳ Ratings ලැබිලා තියෙනවා. කිසිම Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් වගේම නොහිතන End එකක් 🥹
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


10
Total Subtitles

2 comments

  1. ස්තූතියි උමේෂ් සහෝ මේකට සබ් දුන්නට……..

  2. long walk ekt sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login