The title of the page
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
5.4

Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | ස්වාතී ශර්මා | සිංහල උපසිරැසි සමඟ

(Sharmajee Ki Beti (2023) Sinhala Subtitles) (Sharmajee Ki Beti (2023) Sinhala Sub) (Sharmajee Ki Beti Sinhala Subtitles) (Sharmajee Ki Beti Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන samarjee ki beti කියන මෙන්න මේ හින්දි ෆිල්ම් එකට..

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අපිට මේකෙදි කතාවට සම්භන්ධ චරිත කීපයක්ම දැක බලාගන්න පුලුවන්..එතනින් ප්‍රධානම කෙනෙක් තමයි ස්වාතී ශර්මා කියන්නෙ..ස්වාති කියන්නෙ පාසලේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්..

මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පීරියඩ් එහෙමත් නැත්නම් ඔසප් වීම වෙන්නෙ නැති එක..ඉතින් මෙයා මේ දේ වෙනකන් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නෙ..ඒත් මේක වෙන්න ගොඩක් පරක්කු වෙනකොට මෙයා හිතන්න ගන්නවා මෙයා අනිත් අය වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලත්..

ඉතින් ඔය වගේම තවත් කතාවට සම්භන්ධ කීපදෙනෙක්ම ඉන්නවා..එයාලටත් ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා..මම එකින් එක හැමෝම ගැන කියන්න යන්නෙ නෑ ලිපිය දිග් වෙන නිසා..

ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

බුදු සරණයි හැමෝටම🧡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


307
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login