Shanthamee Rathriyil (2025) Sinhala Subtitles
Shanthamee Rathriyil (2025) Sinhala Subtitles
5.7

Shanthamee Rathriyil (2025) Sinhala Subtitles | “සුන්දර රාත්‍රීන්” | සිංහල උපසිරැසි සමඟ

(Shanthamee Rathriyil (2025) Sinhala Subtitles) (Shanthamee Rathriyil (2025) Sinhala Subtitle) (Shanthamee Rathriyil (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට , අදත් අපි අරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක් , මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ වගේම ප්‍රධාන නලුවා සති අන්තයේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට වයසක අයට කතා කියනවා , ඉතින් මෙයා කියන්නෙ එයාගෙ සීයගෙ පරණ ඩයරියෙ තියෙන කතා , මෙහෙම කතා කියද්දි එතන ඉන්න වයසක කෙනෙක් මේ කතාවට සම්බන්ධයි කියලා එයා දැනගන්නවා , මෙතනින් එහාට ඔයාලට බාරයි

මධය්ස්ත ප්‍රතිචාර තමයි මේ චිත්‍රපටියට හම්බෙලා තියෙන්නෙ , කේරලේ කුට්ටනාඩන් කියන පැත්ත සහ මුන්නාර් පැත්තෙ වගේම එංගලංතයෙත් ලස්සන දර්ශණ මේ ෆිල්ම් එකට ඇතුලත් වෙනවා
ඉතින් ගිහින් එන්නම් තවත් දවසක ඔයාලව හම්බෙනකන් අදට සුබ දවසක්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


446
Total Subtitles

One comment

  1. ස්තූතියි මේකට සබ්දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login