The title of the page
Shakhahaari (2024) Sinhala Subtitles
Shakhahaari (2024) Sinhala Subtitles
7.7
92

Shakhahaari (2024) Sinhala Subtitles | “අත් වැරදීම..” | සිංහල උපසිරැසි සමඟ

(Shakhahaari (2024) Sinhala Subtitles) (Shakhahaari (2024) Sinhala Sub) (Shakhahaari  Sinhala Subtitles) (Shakhahaari Sinhala Sub)

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

8 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    Thanks Bosa ❤️😍

  2. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo kiwa wagema sub eka dunnata. Jaya wewaa ❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉසුරු සහෝ සබට

  5. Supirima film ekak ❤️

  6. ❤️❤️❤️🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login