(Shadow Of God (2025) Sinhala Subtitles) (Shadow Of God (2025) Sinhala Subtitle) (Shadow Of God (2025) Sinhala Sub)
Horror/Supernatural Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Peterson. රචනය Tim Cairo.
චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Mark O’Brien, Jacqueline Byers, Shaun Johnston යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
aiyee Sinners(2025) aapu movie ekath geenna puluwanda