The title of the page
Seetharamapuramlo Okapremajanta (2022) Sinhala Subtitles
Seetharamapuramlo Okapremajanta (2022) Sinhala Subtitles
5.5

Seetharamapuramlo Okapremajanta (2022) Sinhala Subtitles | “ආදරයේ ඇබ්බැහිය” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Seetharamapuramlo කියන 2022 වසරේ නිකුත් උන තෙලුගු චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ ගෙදර කැමැත්තට පිටින් ගිහිල්ලා විවාහ උන ජෝඩුවකගේ ආදර කතාවක්.. ඉතින් අවසානය කොහොම වෙයිද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


390
Total Subtitles

2 comments

  1. Randil
    Cineru_users

    ගොඩක් ස්තූතියි සබ් එකට . ජය වේවා 💪🔥❤️🤗😍

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login