The title of the page
Sector 36 (2024) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
7.5
89

Sector 36 (2024) Sinhala Subtitles | මිනීමස් රහ වැටුන දාම ඝාතකයෙක් | සිංහල උපසිරැසි සමඟ (18+)

(Sector 36 (2024) Sinhala Subtitles) (Sector 36 (2024) Sinhala Sub) (Sector 36 Sinhala Subtitles) (Sector 36 Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දවස් දෙකකට වගේ කලින් ආව Sector 36 කියන හින්දි ෆිල්ම් එකට සිංහල උපසිරැසි..

ඉතින් මුලින්ම කියන්න ඕන සංවේදී කෙනෙක්නම් මේ ෆිල්ම් එක බලන්න යන්න එපා..මොකද සංවේදී අයට දරාගන්න අමාරු විදියෙ දේවලුත් මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්න පුලුවන්..

ඒ වගේම මේක 18 + නිසා පොඩි එවුන් නොබලා හිටියත් කමක් නෑ.. ඒ වගේම මේකෙ තියෙන ඩයලොග් වලිනුත් 20% ක් විතර කුනුහර්ප තමයි..



ඔන්න ඉතින් අමුවෙන්ම ෆිල්ම් එක ගැන කිව්වා..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මිනීමස් රහ වැටුන සීරියල් කිලර් කෙනෙක් ගැන අහලා තියෙනවද…

මේකෙ අන්තර්ගත වෙන්නෙ එහෙම කෙනෙක් ගැන..අපි හැමෝම දන්න බොලිවුඩ් නළු වික්‍රාන්ත් මේ ෆිල්ම් එකේ දුෂ්ඨයා විදියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් සුපිරිම ස්ටෝරියක් තියෙන twist එකක් එක්ක සුපිරිම End එකකුත් ෆිල්ම් එකට දීලා තියෙනවා..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


312
Total Subtitles

13 comments

  1. අම්මටසිරි…එල කිරි බන්….එනකම් මග බලන් හිටියෙ

  2. Mr bachchan 2024 ඒකටත් සබ් ඕන

  3. Kasun Widusha
    Cineru_users

    එලනේ තෑන්ක්ස් සබ් එකට ❤️

  4. Kasun Widusha
    Cineru_users

    Mr Bachchan 2024 සබ් දෙන්ඩ බලන්ඩ

  5. film ek hoygnd n ne

  6. Yts copy එකටත් sync එකක් දෙන්නකො

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

  8. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිනෙරු ටීම් උපසිරැසියට

  9. Lakshan Ruwinda
    Cineru_users

    sub eka pitipassen neda yanne

  10. Hc sub out of sync…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login