Search S01E02 (2020) Sinhala Subtitles
Search S01E02 (2020) Sinhala Subtitles

Search S01E02 (2020) Sinhala Subtitles | “21 කලාපය” | සිංහල උපසිරැසි සමඟ

(Search S01E02 (2020) Sinhala Sub) හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..මුලින්ම සමාව ඉල්ලනවා දෙවෙනි කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට…ටිකක් කාර්යබහුල ඉන්න නිසා මේ ටිකේ ඉක්මනින් දෙන්න අමාරුයි…එත් පුලුවන් ඉක්මනින් අනිත් කොටස් ටිකත් අරගෙන එන්නම්..අපි පලමු කොටසෙදි මේ කතාව මොන වගේ එකක්ද කියලා යන්‍තමින් දැක්කනේ..අපි දැක්කා හමුදා නිලදාරියෙක් අතුරුදහන් වෙලාඒයාව හොයන්න යන මෙහෙයුමක්..

.ඒ අතරෙදි අත්භූත මනුස්සයෙක් මතුවෙලා අතුරු දහ වෙනත් දැක්කා..කතාව ඉවර වුනේ කැලෑ බල්ලො රංචුවක් ඒ සෝදිසි කණ්ඩායමට පහර දෙන තැනකින් නේ අද  මේ කතව පටන් ගන්නෙ එතනින්,,ඒ වගේම කතාවෙ post credit scene එකකුත් දැක්කා..අද කොටසින් මේ කතාවෙන් වෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න පුලුවන්..ඒ නිසාඅද කොටස බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා…ඊලඟ කොටසින් හමුවෙමු..!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|275

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


50
Total Subtitles

9 comments

  1. Super sahoo thanks

  2. Thank you chathura wade supiri❤️❤️❤️😍😍👍👍👍

  3. Godak sthuthi obata

  4. Thanks drama eka hodai

  5. Sub ekata Thanks bro
    meka maga nawaththanne nathuwa digatama denna plz..

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතුර සහෝ, සව සුනයි
    චතුර සහෝ තව තුනයි
    🌻🌻🌻🌻🌻🌻🌻🌻

  8. ස්තුති උපසිරසියට

  9. ගොඩක් ස්තුති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *