Seal Team (2017) S01E05 Sinhala Subtitles|ඇද වැටීම|සිංහල උපසිරැසි සමග|

සුබ දවසක් වේවා..!!! පොඩි වැඩ ටිකක් හින්ද කට්ටියට seal team එක මඟ ඇරිලා තිබ්බේ… ඉතින් දැන් ආයේ Misson පටන් ගන්න යන්නේ… අද කතාව කියන්න කලින් ගිය කලින් ඩිලාන් අයියාගේ කොටස මතක් කරලා ඉන්නකෝ…

●●● පසුගිය කොටස ●●●

පසුගිය කොටසේ කතාව ගැන මතක් කරොත් මිශන් එක වුනේ, Seal Team විසින් “බල්ජ්ක්කි” යන ආයුධ වෙළඳාම් කරන තැරව්කරුවෙක් කොටු කරගන්න එක තමයි. එයා ඉතින් වෙළඳාම් කරුවෙකු හා කුලී මිනි මැරුම් නඩු වලට සම්බන්ධ ඩයල් එකක්..

ඉතින් මෙතනින් තමා අපේ කතාවේ කොටස පටන් ගන්නේ…

දකුණු සූඩානයේ රටේ අස්ථාවරවයට ඇමරිකානු තානාපති කාර්යාලයට චෝදනා එල්ල වීමත් සමඟ තානපති කාර්යල ඉවත් කරගැනීමෙ මෙහෙයුමක් තමයි අද සීල් ටීම් එකට සිදු කරන්න වෙන්නෙ, මේ අතරේ ක්ලේගේයි ස්ටෙලාගෙයි සම්බන්ධයත් ඊලඟ මට්ටමට ගෙන එනවා, ඒ වගේම සීල භටයෙකුගේ පුහුණුවේ තියන අන්තාරාදායක බවත් අද කොටසින් බලාගන්න පුලුවන්, ඉතින් මෙතනින් නවතින්නම් හැමෝටම සුභ දවසක්!..

 

Due to copyright issues, we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Seal Team (2017) S01E05 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: November 18, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් රසල් විරංග  සහ සොනාල් විදුරංග සොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

2 comments

  1. Thnks sub ekata.. Ithuru tikath ikmnt aran enna. Good luck!!!

  2. Parakku wela hari SUB Eka dunnata Tnks රසල් විරංග සහ සොනාල් විදුරංග dennatama.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *