Seal Team (2017) S01E03 Sinhala Subtitles |මුදා ගැනීමේ මෙහෙයුම|සිංහල උපසිරැසි සමග|

SEAL Team කතාමාලාවෙ හතරවෙනි කතාංගයට උපසිරස අරගෙන ආව,

පසුගිය කොටසේ ගැන මතක් කරගෙනම ඉමු,
පසුගිය කොටසෙදී සීල් ටීම් එක ජෛව රසායනික අවි නිපදවන කම්හලක සාම්පල් එකතු කරන්න මෙහෙයුමක් සිදුකරන ආකරය දකින්න ලැබුනා, ඊට අමතරව ස්පෙන්සර් පුහුණුවෙන් අවසන් පස් දෙනා අතරට වැටෙන ආකරයත් දකින්න ලැබුනා,

අද කතාව එතැන් සිට ආරම්භ වෙන්නෙ,
අද සීල් කාණඩායමට ටිකක් අපහසු මෙහෙයුමක් සිදුකරන්න වෙන්නෙ, සතුරු ප්‍රදේශයකට ඇතුල්වෙලා ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමක්, ඒ වගේම ස්පෙන්සර්ගේ පුහුණුවත් බලාගන්න පුලුවන්..  ඉතින් වැඩි විස්තර කියන්නෙ නැතුව  ඊලඟ කොටසත් ඉක්මනින් ලබාදෙන පොරොන්දුවත් එක්ක නවතින්නම්, සුභ දවසක්…

….බුදුසරණයි…

Due to copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

Seal Team (2017) S01E03

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: September 25, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් රසල් විරංග සහෝදරයට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

8 comments

  1. sub ekata thanks bro,ithuru tikath ikmanin denna bro

  2. Thank u bro

  3. Sthuthi obata sub ekata laba sunnata..

  4. Thanks sub ekta.. Digatama kragena ynna..

  5. sub eke sinhala font eken pennanne nane… wena symbol wgyk pennanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *