The title of the page
Scene Number 62 (2025) Sinhala Subtitles
Scene Number 62 (2025) Sinhala Subtitles
5.6

Scene Number 62 (2025) Sinhala Subtitles | “62” | සිංහල උපසිරැසි සමඟ

(Scene Number 62 (2025) Sinhala Subtitles) (Scene Number 62 (2025) Sinhala Subtitle) (Scene Number 62 (2025) Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නව හැමෝවම ඔන්න ඉතින් අදත් ආවා තවත් දමිල චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන.

Adam Zamer මහතා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපතද ඔහු විසින්ම ලියා ඇති අතර , මෙහි රංඟනයෙන් Vasanth Benjamin , Amal Dev , Joys Elezaabeth Gokila Gopal , Jyothish Jyo , Arjun Kalari ,Kathiravan ,Maneesha Aishwarya Nandan , Raj Paul , Saimon Pavaratti ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් රංඟනයෙන් එක් වන අතර මෙහි නිෂ්පාදනය Venu G. Ram , Nikhil Ramachandran යන මහතුන් විසින් සිදු කර ඇත. ඒ වගේම චිත්‍රපටය මේ වන විට 5.6 /10 ක IMDB අගයක් ලබාගෙන ඇති අතර චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 6 ක් පුරාවට දමිළ බසින් රසවත්ව ඇත.

කතාව ගැන කියනව නම් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාඅපොරොත්තුවෙන් අදට මම සමුගන්නව , හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


142
Total Subtitles

4 comments

  1. randil gayashan
    Cineru_users

    thank you sub ekata

  2. Randil
    Cineru_users

    ගොඩක් ස්තූතියි සබ් එකට 🔥❤😍🤗

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි අශේන් සහෝ උපසිරැසියට

  4. Gemmak tamai… Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login