The title of the page
Savi (2024) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
6.6
64

Savi (2024) Sinhala Subtitles | “හිරගෙදරින් එලියට” | සිංහල උපසිරැසි සමඟ

(Savi (2024) Sinhala Subtitles) (Savi (2024) Sinhala Sub) (Savi Sinhala Subtitles) (Savi Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දවස් කීපයකට කලින් ඔරිජිනල් පිටපත් නිකුත් උන සාවී කියන ෆිල්ම් එක..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර වගේම මිශ්‍ර ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ කොහොම උනත් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලනම් කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එක 2008 දි නිකුත් උන ප්‍රංශ ෆිල්ම් එකක රීමේක් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නොකරපු වරදකට තමන්ගෙ සැමියව හිරේ යවපු නිසා කොහොමහරි නීතිවිරෝධී විදියට සැමියාව හිරෙන් බේරගෙන රටින් පැනගන්න ප්ලෑන් කරන බිරිදක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ..

ඉතින් IMDB 6.7 ක වගේ හොද අගයකුත් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..

ඒ වගේම ආරාධනා කරනවා හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..

එහෙමනම් අලුත්ම උපසිරැසියකින් නැවත ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

8 comments

  1. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් මල්ලි සබ් එකට ❤️

  2. Gangs of London tv series ekata sub eka dennako

  3. Oshada Eranga
    Cineru Family Member

    patta ❤️💥

  4. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සබට

  5. meka dwnload karanna dammama tum hi ho kiyala ekak enne hindi

    • Uchini Perera
      Cineru Family Member

      වීඩියෝ කොපියෙ ෆිල්ම් එකේ නම thum hi ho කියලා තියෙන්නේ. Thum hi ho (savi)
      වීඩියෝ කොපි එක හරි.. ඒක අරගන්න

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login