The title of the page
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles
8.2

Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | ” හඩනොගා හාදුවක් දෙන්න” | සිංහල උපසිරැසි සමඟ

(Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles) (Sathamindri Mutham Tha (2024) Sinhala Sub) (Sathamindri Mutham Tha Sinhala Subtitles) (Sathamindri Mutham Tha Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා සිනෙරූවාසී ඔයාල හැමෝවම , ඔන්න ඉතින් ආයෙත් අපි ආවා තවත් අලුත්ම චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන. අපි කිව්වෙ මමයි ( අශේන් මධුරංග චූටියා ) ටැමිල් කිං අපෙ පීටර් අයියයි.

2024 මාර්තු මස 1 වෙනිදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්රපටයේ නම තමා Sathamindri Mutham Tha ඉතින් කොහොම උනත් චිත්රපටය තිරගතවී මාස කීපයක් ගත උනත් තවමත් මේකෙ HD පිටපත් නම් ආවෙ නෑ ඒ උනත් ෆිල්ම් එක සුපිරියක් නිසා අපි හිතුවා මේකට සබක් ගහන්නම ඕනා කියල ඉතින් මේ වන විට IMDB දර්ශකය තුල 8.2/10 ක් වැනි ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්රපටයේ ප්රධාන නලුව ලෙස රංඟනයෙන් දායක වන්නේ අපි කවුරුත් දන්න දමිළ නලු Srikanth විසිනුයි. ඒ වගේම මෙහි ප්රධාන නිලිය ලෙස Priyanka Thimmesh විසින් රඟ දක්වයි .

කතාව ගැන කියනවා නම්

චිත්රපටය පටන් ගන්නේ අනතුරකට පත් උන කාන්තාවක් රෝහලට ඇතුලත් කරන සිද්දියක් සමඟයි ඉතින් කොහොම හරි මේ අනතුරෙන් පස්සෙ මේ අනතුරට පත් වෙන කෙනා එහෙමත් නැත්තන් අපේ කතා නායිකාව සන්ධ්යාට මේ අනතුරෙන් එයාගෙ මතකය සම්පූර්ණයෙන්ම අමතක වෙනවා , කොහොම හරි මෙයාව රෝහලට ඇතුලත් කරන්නෙ මෙයාගෙ සැමියා කියල තමා කියන්නෙ කොහොම උනත් ටිකක් යනකොට දැනගන්න ලැබෙනවා මේ ඉන්නෙ එයාගෙ සැමියා නෙමේ කියල .

ඝාතන ගොඩක් එක්ක ගෙවෙන මේ කතාව කොහොමද කියල එහෙනම් ඔයාලම බලන්නකෝ 🤍😊

එහෙනම් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරණයි .

උපසිරැසිය HDCAM පිටපත් සදහා ලබාදී ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


317
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login