The title of the page
Sarzameen (2025) Sinhala Subtitles
Sarzameen (2025) Sinhala Subtitles
81

Sarzameen (2025) Sinhala Subtitles | “මව්බිම” | සිංහල උපසිරැසි සමඟ

(Sarzameen (2025) Sinhala Subtitles) (Sarzameen (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Sarzameen කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Kayoze Irani විසින්. Karan Johar, Hiroo Yash Johar සහ Apoorva Mehta විසින් Dharma Productions යටතේ නිෂ්පාදනය කරලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Prithviraj Sukumaran, Kajol සහ Ibrahim Ali Khan විසින් රඟපා තිබෙනවා.

කාශ්මීරයේ පසුබිම තියෙන මේ චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ඉන්දියානු හමුදා නිලධාරියෙක් තම දුරස් වුණු පුත්‍රයා සටන්වාදී කණ්ඩායමකට සම්බන්ධ වෙලා තිබෙන බව දැනගන්නවා.. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලටම ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක පුරාවටම අනවශ්‍ය විදියට බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් දාපු එකනම් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා චිත්‍රපටයේ දෙබස් වලට විතරයි උපසිරැසි දීලා තියෙන්නෙ. කතාව තේරුම්ගන්න ඒ ටික හොදටම ප්‍රමාණවත්.

2025 ජූලි 25 වන දින JioHotstar හරහා නිකුත් වුන මේ ෆිල්ම් එකට ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තියෙනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


152
Total Subtitles

2 comments

  1. ස්තුතියි උපසිරැසියට ❤️❤️ මේ background voice එක DNA move එකෙත් තියෙනවා. මේ වීඩියෝ එකේ අවුලක්. වෙන වෙබ්සයිට් එකකින් DNA movie එක download කරගෙන ඔයාලගේ සබ් එකෙන් බැලුවා. වීඩියෝ කොහෙන් හරි හොයා ගන්න පුළුවන් වටිනාම තියෙන්නේ මේ සිංහල සබ් එක ඇත්තටම ගොඩක් වටිනවා. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මේ ලබාදෙන සිංහල උපසිරැසියට සිනරුකණ්ඩායමට ජය වේවා 🙏👍

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login