The title of the page
Sarkeet (2025) Sinhala Subtitles
Sarkeet (2025) Sinhala Subtitles
8.6

Sarkeet (2025) Sinhala Subtitles | ” චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ

(Sarkeet (2025) Sinhala Subtitles) (Sarkeet (2025) Sinhala Subtitle) (Sarkeet (2025) Sinhala Sub)
සුබ දවසක් වේවා හැමෝටම
අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම කේරලයේ සිනමා ශාලා වලට නිකුත් උන ෆිල්ම් එකක්, පහුගිය 8 වෙනිදා අලුත් ෆිල්ම් කීපයක්ම නිකුත් උනත් හැම එකේම දැනට කැම් පිටපත් නිකුත් වෙලා නැති නිසා අද අරගෙන එන්නෙ ආසිෆ් අලී , දිව්‍යා ප්‍රභා , දීපක් පරම්බෝල් , ඔර්හාන් , රෙම්‍යා සුරේෂ්  වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන දැනට IMDb 7.9/10 ක අගයක් ලබාගනිපු FAMILY DRAMA කාණ්ඩයන්ට අයත්  SARKEET කියන ෆිල්ම් එක
 
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් සීන් එක යන්නෙ ගල්ෆ් වල , පොඩි ලමයෙක් ඉන්නවා , ජෙප්පූ, එයාට ටිකක් තරහා යන මානසික ලෙඩක් තියෙනවා , අවධානය ගිලිහුන ගමන් තරහ යනවා පාලනය කරගන්න අමාරුයි , ඉතින් මෙයාගෙ අම්මටයි තාත්තටයි මෙයා හින්දා හරියට මානසික ප්‍රශ්ණ ,එතකොට අපේ ආසිෆ් අලී , ඒ කියන්නෙ අමීර් කියන්නෙත් රැකියාවක් හොයාගෙන ගල්ෆ් වලට ආපු කෙනෙක් , මෙයා ගොඩක් ඉන්ටවීව් වලට ගියත් රැකියාවක් හොයාගන්න හම්බුනේ නෑ , වීසා ඉවර වෙන්න දින කිහිපයක් තියෙද්දි එක කම්පැනියකින් කියනවා ඩිරාම් 5000 ක් දුන්නොත් ජොබ් එකක් දෙන්නම් කියලා , හැබැයි දවස් දෙක තුනක් ඇතුලත , ඉතින් මෙයාට ඒ සල්ලි හොයාගන්න බැරුව හොරකමක් කරන්න හිතන් ගෙදරකට පනිනවා , ඒ ජෙප්පු ඉන්න ගෙදර මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි , HD කොපි ආවම අඩුපාඩු හදාගෙන උපසිරැසිය අප්ඩේට් කරන්නම් , ලයින් ටික හදලා සප් එක දුන්න ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


41
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Era Boy
    Cineru Family Member

    ගැම්මක් අයියේ ❤️🫶

  3. samith
    Cineru_users

    Original apuwahama update ekak denna brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login