The title of the page
Sarangapani Jathakam (2025) Sinhala Subtitles
Sarangapani Jathakam (2025) Sinhala Subtitles
5.4
86

Sarangapani Jathakam (2025) Sinhala Subtitles | ”අන්ධ විශ්වාසය නිසා සාරංගාට පාඩමක්” | සිංහල උපසිරැසි සමඟ

(Sarangapani Jathakam (2025) Sinhala Subtitles) (Sarangapani Jathakam (2025) Sinhala Sub) (Sarangapani Jathakam (2025) Sinhala Subtitle)

අද මම ගෙනාපු ෆිල්ම් එක තෙලිගු ෆිල්ම් එකක්.මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි සාරංගපානි කියන තරුණයා.සරංගා ගොඩක් ජොතිශ්‍ය ගැන විශ්වාස කරනවා.මේ කතාවෙ තියන්නේ මෙයගේ විශ්වාස නිසා ජිවිතේම අවුල් කර ගන්න යන සිදුවීමක්.

සාරංගා දවසේ සියලු වැඩ පටන් ගන්නේ ලග්න පලාපල බලලා.එයා පත්තරවල ෆෝන් එකේ හැම එකකින්ම එයාගේ ලග්නේ බලලා ඒකට හරියන්න තමයි දවසේ වැඩ සැලසුම් කර ගන්නේ.මේ නිසා සාරංගාගේ තාත්තා මෙයාව ගොඩක් වෙලාවට විහිළුවට ගන්නවා.සාරංගාට මොන ප්‍රශ්න ආවත් උදව් කරන හොද යාලුවෙක් ඉන්නවා.එයා තමයි චන්දු.

සාරංගාගේ පෙම්වතිය මයිතිලි.මයිතිලි ජොතිශ්‍ය ගැන විශ්වාස නොකරන කෙනෙක්.එයා කියන්නේ තාර්කානුකූල දේවල් විතරයි එයා විශ්වාස කරන්නේ කියලා.සරංගාට මේ තියන පුරුදු ගැන මයිතිලි දන්නේ නම් නෑ.

දවසක් සාරංගා ක්ලබ් එකේ පාටියකට යනවා.අනිත් අය පාටිය enjoy කරනකොට සාරංගා ඇවිද ඇවිද ඉන්නවා.එතකොට මෙයා දකිනවා අල්ල බලලා සාස්තර කියන මනුස්සයෙක්ව.සාරංගාත් යනවා සාස්තරයක් අහන්න.මේ කෙනා කියන අනාවැකි අහලා සාරංගා එයාගේ ජිවිතේ තියන හැම සැලසුමක්ම අවුල් කර ගන්නවා.මේ විදිහට තමයි කතාව පටන් ගන්නේ.

ඉතින් මුලු film එකම බලලා ඉන්නකෝ.හැමෝටම සුබ දවසක්…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


10
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. සුරනන්දන බන්ඩාර
    Cineru_users

    බොහොම ඉස්තුතියි මේ වාගේ දිගටම කරමු තෙළිඟු ෆිල්ම් මම බලන්න ගත්තේ 2011 ඉදන් මලයාලම් ෆිල්ම් වලට මාව හුරු කෙරෙව්වෙ මේ ෆිල්ම් කැටගරිය තමා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login