Samajavaragamana (2023) Sinhala Subtitles
Samajavaragamana (2023) Sinhala Subtitles
7.4
90
87

Samajavaragamana (2023) Sinhala Subtitles | “හරස් උන උපාධිය” | සිංහල උපසිරැසි සමඟ

(Samajavaragamana (2023) Sinhala Subtitles) (Samajavaragamana (2023) Sinhala Subtitle) (Samajavaragamana (2023) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2023 වසරේ එළිදක්වන ළද Samajavaragamana කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන කොමඩි, ඩ්‍රාමා (comedy drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ram Abbaraju විසින්.

Bhanu Bogavarapu විසින් ලියන ලද කතාවක් මත පදනම් වෙලා තිබෙනවා. Razesh Danda විසින් AK Entertainments සහ Hasya Movies සමාගම් යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Sree Vishnu, Reba Monica John, Naresh, Srikanth Iyyengar, Vennela Kishore, Sudarshan සහ Devi Prasad

Vennela Kishore වගේ කොමඩි ශිල්පීන් ඇතුළුව ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයේ රඟපානු ලබනවා.

ඉතින්, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


436
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login