Salve Maria (2024) Sinhala Subtitles
Salve Maria (2024) Sinhala Subtitles
6.3
58

Salve Maria (2024) Sinhala Subtitles | “ ආයුබෝවන් මරියා ” | සිංහල උපසිරැසි සමඟ

(Salve Maria (2024) Sinhala Subtitles) (Salve Maria (2024) Sinhala Subtitle) (Salve Maria (2024) Sinhala Sub)

කොහොමද හැමෝටම!

අද අරගෙන ආවේ ටිකක් අමුතු ෆිල්ම් එකක්. බලාගෙන යද්දි මොළේට සමනල් ගැටේ වැටෙනවා වගේ තේරෙන ජාතියේ ෆිල්ම් එකක්. ඒ වුනාට මේක එහෙම ලොකුවට ගැඹුරු තියරීස් ගැන කතා කෙරෙන, ලොකු ප්ලොට් ට්විස්ට් තියන ෆිල්ම් එකකුත් නෙවෙයි.

මේක සරලවම ආතල් එකේ ජීවිතේ ගත කරපු ගෑනු ළමයෙක් අම්මා කෙනෙක් වුනාට පස්සෙ එළඹෙන අලුත් ජීවිතයට හැඩගැහෙන්න කරන අරගලය හරි අපූරුවට පෙන්වන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Salve Maria.

මේක 2024 අගෝස්තු 8 වෙනිදා නිකුත් වුණු Spanish – Catalan ෆිල්ම් එකක්. අලුත් අම්මා කෙනෙක් වීමත් එක්ක තමන්ගේ ජීවිතේ ඇති වෙන වෙනස්කම් සහ බාහිර බලපෑම් නිසා ඇතිවෙන මානසික පීඩනය මොන වගේද කියලා මේ ෆිල්ම් එකේ මිනිත්තු 111කින් ලස්සනට පෙන්වන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

එහෙනම්, ආරාධනා කරනවා Salve Maria නරඹන්න කියලා.
තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login