The title of the page
Salem's Lot (2024) Sinhala Subtitles
Salem's Lot (2024) Sinhala Subtitles
5.7
45
48

Salem’s Lot (2024) Sinhala Subtitles | ”නගරවාසීන්ට පහර දෙන ලේ පිපාසිත පිසාචයෙකු” | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ !

කොහ්මද මම අද ඔයාලට අරන් ආවේ අලුතින් නිකුත් වෙච්ච ෆිලුමක් මේක අරන් එන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා මේ ෆිලුමට උපසිරැසි කරලා දෙන්න කියලා ඉල්ලිමක් කරපු දුමි සංක සොයුරාවත් මතක් කරනවා හරි අපි කතාව පැත්තට යමුකෝ

imdb අගය- 5.7/10

Director-Gary Dauberman
[Lewis Pullman-Ben Mears,Makenzie Leigh-Susan Norton,Jordan Preston Carter-Mark Petrie,Alfre Woodard-Dr. Cody,Bill Camp-Matt Burke,ලෙස්ද රංගනයෙන් දායක වෙනවා]

මේක ඉතින් WB= WARNER BROS ලගේ නිෂ්පාදනයක් මෙකේ පරණ එකකුත් ඇවිත් තියෙනවා 1979 දි වගේ ඒකනම් සීසන් එකක්

කතාව නම් කියන්නේ නෑ ඔයාලට බලලම් දැනගන්න වෙවි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


25
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Deneth kaveesha bimsara Bimsara
    Cineru_users

    සුපිරියක් නෙත්මිර මේකනම්💝

  3. Superb kollo sub nam nethmira tamai

  4. Supiri enakam balan hitiye br

  5. Thanks brother sub eksta👍🙏❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login