The title of the page
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
6.3
40
76

Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | “ගුරුවරියක් උනා කියලා කැමති විදිහට ජිවත් වෙන්න බැරිද?” | සිංහල උපසිරැසි සමඟ

(Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles) (Sajini Shinde Ka Viral Video Sinhala Subtitles) (Sajini Shinde Ka Viral Video (2023) Sinhala Sub) (Sajini Shinde Ka Viral Video Sinhala Sub)

හායි ලමයි ඔන්න අදත් මං ලස්සන හින්දි චිත්‍රපටියකට උපසිරසක් අරන් අවා.
ඇත්තටම මෙක බාර අරන් ටික දවසක් වෙනවා පොඩි පොඩ් වැඩ වගයක් නිසා පරක්කු උනා.
එහෙනම් අපි තවත් පරක්කු නොකර බලමු මොකක්ද චිත්‍රපටිය කියලා මේකෙ නම sajini shinde ka viral video

මේකෙ කාතාව දිහාට ගියොත් සජිනි කියන්නෙ ගෞරවනිය විදිහට ජිවත් වෙන ගුරුවරියක් පාසලෙ වැඩවලට පිටරට ගියාට පස්සෙ මේ කට්ටිය කලබ් එකකට ගිහිල්ල නටනවා එ විඩියෝ එක වැරදිමකින් පැතිරිලා යනවා එතනින් එහාට කාතාව මම කියන්නනෑ මොකද එක කිවුවොත් වැඩක් නෑ නෙ නේ.

හැබැයි එකක් කියන්නම් මෙක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් එහෙනම් යන ගමන් මං මෙහෙම දෙයක් අහන්නම්.

ගුරුවරියක් උනා කියලා කෙනෙක්ට ජිවිතය එයා කැමති විදිහට ජිවත් වෙන්න බැරිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


8
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. නුවන් අසේල

    Thanks sub ekata
    Hc video eka Telegram nada

  3. laKMal
    Cineru_users

    thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login