Saiyaara (2025) Sinhala Subtitles
Saiyaara (2025) Sinhala Subtitles
6.4
67
83

Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Saiyaara (2025) Sinhala Subtitles) (Saiyaara (2025) Sinhala Subtitle) (Saiyaara (2025) Sinhala Sub) (Saiyaara Sinhala Subtitles) (Saiyaara Sinhala Subtitle) (Saiyaara Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Saiyaara කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල musical, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Mohit Suri විසින්. Sankalp Sadanah සහ Rohan Shankar විසින් පිටපත ලියලා තිබෙනවා.

ඉතින් Mohit suri කිව්වම ඔයාලට මතක ඇතිනෙ.. ආශිකී 2, ඒක් විලන්, හාල්ෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ ලස්සන ෆිල්ම් අධ්‍යක්ෂය කල අධ්‍යක්ෂකවරයෙක්.

 

මෙයාගේ ෆිල්ම් වලටත් වඩා මේවගෙ තියෙන සිංදු ටිකට ආස කරන අය තමයි ගොඩක්ම ඉන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකෙත් ඒ වගේම ලස්සනම ලස්සන සිංදු 5ක් ඔයාලට බලාගන්න හම්බවෙනවා.. ඒ ඔක්කොමත් සිංහලෙන් උපසිරැසි ගන්වලා තියෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Ahaan Panday (Krish Kapur ලෙස) සහ Aneet Padda (Vaani ලෙස) විසින් රඟපාලා තිබෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 ½ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, වානි වගේම ක්‍රිෂ් කියන දෙන්නම සංගීතයට ආදරය කරන දෙන්නෙක්.. මේ දෙන්නගෙ ආදරය ටිකක් දුර යනකොට තමයි ෆිල්ම් එකේ තියෙන ලොකුම රහසක් හෙළි වෙන්නෙ. මෙතනින් පස්සෙ මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා.

ඉතින් මම මේ ගැන මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

2025 ජූලි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය Yash Raj Films විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Sachet-Parampara, Mithoon, Vishal Mishra වගේ ප්‍රසිද්ධ සංගීතකරුවන් විසින් සංගීතය නිර්මාණය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Ahaan Panday ගේ (Chunkey Panday ගේ බෑණා) මුල්ම චිත්‍රපටය වෙනවා. විචාරකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන මේ චිත්‍රපටය බොලිවුඩ් ආදරකතාවලට ආස අයට ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


159
Total Subtitles

25 comments

  1. Uchini Perera
    Cineru Family Member

    නියමයි සගෝ 💜️

  2. Good Job…♥🧡Full Happy…🧡

  3. Aankhon ki Gustaakhiyan 2025 subtitle plz

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි ඉදුවර සහෝ සබට…….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ මචෝ………..

  5. Asher theekshana

    ඒකනම් සුපිරි ❤🔥

  6. Shenes Sathyangana

    Thama cam copy neda.. original ekak awahama update ekak one🥺

  7. Good Job…♥🧡Full Happy…🧡

  8. ගොඩක් හොද ෆිලිම් දානවා ඒක මරු

  9. හොද ෆිලිම් දානවා

  10. ලස්සනයි ෆිල්ම් එක. Thank you ❤️

  11. Good job , full happy

  12. Cam copy එක නේ තාම. original එක ආවාම update එකක් දෙන්න සගෝ.

  13. Cam Copy neda

  14. download karannath lesiyi.supiri site akak..jaya.

  15. LAKIDU
    Cineru_users

    original copies awilla ne thiyenne. please webdl valat sub eka hadala dennako

  16. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට්එකට ස්තූථියි මචෝ

  17. Kavindu Nethmina
    Cineru_users

    Sub Ekata Thanks Bro

  18. web පිටපත් ආපු ගමන්ම update නේද. ස්තූතියි මචන්

  19. Era Boy
    Cineru Family Member

    ගැම්මක් ගැම්මක් 😍

  20. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  21. ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට.

  22. thank you for sinhala subtitles

  23. thank you for giving sinhala subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login