Safe House (2025) Sinhala Subtitles
Safe House (2025) Sinhala Subtitles
5.2
74

Safe House (2025) Sinhala Subtitles | “ ආරක්ෂිත නිවස ” | සිංහල උපසිරැසි සමඟ

(Safe House (2025) Sinhala Subtitles) (Safe House (2025) Sinhala Subtitle) (Safe House (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ 2025 නිකුත් වූ, ත්‍රාසජනක හා ක්‍රියාදාමයෙන් පිරුණු Safe House (2025) කියන action-thriller ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නෙම tension එකක් එක්ක . …
Movie එකේ main character එක young CIA agent කෙනෙක්. ඔහුට දෙන mission එක simple — “Safe House” කියන රහසිගත තැනක් ආරක්ෂා කරලා තබන්න. මේ safe house එකට එන්නේ බොහොමම dangerous criminal කෙනෙක්. ඔහු දන්න රහස් government එකටත්, underworld එකටත්, හැමෝටම problem.
ඒ කාලෙම armed group එකක් safe house එක attack කරනවා. ඒකෙන් පස්සේ agent එකටත් criminal එකත් එකටම පලා යන්න වෙනවා
කතාව ඉදිරියට යද්දී chase scenes, close-combat fights, narrow escapes වගේ action ටිකක් තියෙනවා. බර dialogue නෑ. Simple conversation. Suspense එක small scenes වලින් build වෙලා යන style එක.
Movie එකේ highlight තමයි characters දෙන්නා අතර තියෙන trust-doubt feeling එක. Criminal එක හරිද? නරකද? Agent කෙනා last moment දක්වා decision ගන්න අමාරුයි.
අවසානයට ආවොත් Safe House (2025) කියන්නේ straight thriller එකක්. Deep twists නෑ, but watch කරනකොත් tension එක feel වෙනවා. කල් යන්නෙම නැති, light action + suspense එකක් බලන්න කැමති අයට හරිම match. ඔයාලාට මේක බලන්න කියලා මතක් කරන ගමන්, ආයෙත් වෙනස්ම කතාවක් එක්ක cineru.lk එක්ක හම්බවෙමු!

Sinhala subtitles Cineru.lk වෙතින් download කරගන්න.
ජය වේවා
මම sajith dhananjaya

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


11
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login