The title of the page
S Line (2025) E01 Sinhala Subtitles
S Line (2025) E01 Sinhala Subtitles
9
98

S Line (2025) E01 Sinhala Subtitles | “අව් කණ්ණාඩි පැළදි ගැහැණු ළමයා” | සිංහල උපසිරැසි සමඟ

(S Line (2025) Sinhala Subtitles) (S Line (2025) Sinhala Subtitle) (S Line (2025) Sinhala Sub)

Native Title: S라인
Also Known As: Eseulain , S Rain , S라인 , 에스라인
Screenwriter & Director: Ahn Joo Young
Genres: Thriller, Mystery, Fantasy
Tags: Student Female Lead, Senior-Junior Relationship, Teenager Female Lead, Detective Supporting Character, Age Gap [Real Life], Teacher Female Lead, Detective Male Lead, High School Crush, Uncle-Niece Relationship, Secret Crush (Vote tags)
Drama: S Line
Country: South Korea
Episodes: 6
Aired: Jul 11, 2025 – Jul 25, 2025
Aired On: Friday
Original Network: Wavve
Duration: 50 min.
Content Rating: Not Yet Rated

2025 වසරේ නිර්මාණය කරන ලද S Line කියන්නේ කොරියානු රූපවාහිනී කතා මාලාවක්.

මේ කතා මාලාව ආදරවන්තයින් අතර තියෙන අද්භුත රතු සම්බන්ධතා දකින්න පුළුවන් තරුණියක් ගැනයි.

කතා මාලාවේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Lee Soo-hyuk (Han Ji Uk ලෙස), Lee Da-hee (Gyoo-jin ලෙස) සහ Arin (Hyun Heup ලෙස)
සහ Lee Eun-saem, Nam Kyu-Hee, Lee Kwang-hee (Joon-seon ලෙස) සහ Lee Han-joo (Yoon Ji-na ලෙස) රංගනයෙන් දායක වෙනවා.

2025 ජූලි 11 වන දින දකුණු කොරියාවේ ප්‍රථම වරට ප්‍රදර්ශනයට ලක් වුණු මේ කතා මාලාව කතාංග 6කින් සමන්විතයි.

මේ කතා මාලාව Ggomabi විසින් නිර්මාණය කරන ලද “S Line” නම් වෙබ් කොමික් එකක් මත පදනම් වෙලා තිබෙනවා. Sidus සහ Wavve විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

අපරාධ, ත්‍රාසජනක කතා සහ අද්භුත සංකල්පවලට ආස අයට මේ කතා මාලාව හොදටම සෙට් වෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


422
Total Subtitles

5 comments

  1. ස්තූති සබ් එකට

  2. Rusiru Methsara

    Thank you very much

  3. Thank you for the sub.
    Puluwan නම් the law and the city drama ekatath sub denna.

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  5. Sandeep Madushan

    Thanx.. supiri.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login