The title of the page
Ruslaan (2024) Sinhala Subtitles
Ruslaan (2024) Sinhala Subtitles
3.4
48

Ruslaan (2024) Sinhala Subtitles | ”රුස්ලාන්” | සිංහල උපසිරැසි සමඟ

(Ruslaan (2024) Sinhala Subtitles) (Ruslaan (2024) Sinhala Sub) (Ruslaan Sinhala Subtitles) (Ruslaan Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන රුස්ලාන් ෆිල්ම් එකට.. ඉතින් මේක එක්ක Esub එකක් තිබුණෙ නැති නිසා පුලුවන් විදියට අසාලිවීමක් කරලා තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතින් අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලත් මුලින්ම කියලා ඉන්නවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රුස්ලාන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්ගෙ පුතෙක් කියලා හංවඩු ගැහුන කෙනෙක්.. මෙයාට ඕන වෙනවා ඒ නිසා තාත්තා ප්‍රස්තවාදියෙන් උන පලියට තමනුත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා රටටම ඔප්පු කරන්න.. ඉතින් මේ නිසා මෙයා RAW එකට බැදෙන්න තීරණය කරනවා.. ඉස්සරහට වෙන ටික ඔයාලටම බලන්න බාර කරනවා

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


70
Total Subtitles

3 comments

  1. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් මල්ලි සබ් එකට ….❤️

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබ් එකට

  3. siddharth roy movie ekata subtitles eka danna adahasak nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login