Run on E3 (2020) Sinhala Subtitles | දැඩි තීරණයක් | සිංහල උපසිරැසි සමඟ
Network: JTBC
Language: Korean
Genres: Romance, Drama
IMDb : 8.3/10
Written by : Park Shi-hyun
Directed by : Lee Jae-hoon
Starring : Im Si-wan , Shin Se-kyung , Choi Soo-young , Kang Tae-oh
No of episodes : 16
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසෙත් උපසිරැසිය අරන් මං ආවා. කලින් කොටසේ සියොන් ගියොම් කිම් වූ සික්ට වෙච්ච අසාධාරණය නිසා එයාගේ අනිත් යාලුවන්ට පහරදුන්නා මතක ඇතිනේ. නමුත් එයට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති නිසා ඒ වෙනුවෙන් අද කොටසේ එයා ජේජු දූපතේ පැවැත්වෙන තරගයේදී හිතාගන්න බැරි දෙයක් කරනවා. සියොම් ගියොම් ගේ මන්ත්රී තාත්තා මී ජූට ආරාධනාවක් කරනවා එයාගේ පුතා ගැන ඔත්තු බලන්න, ඉතින් ඒ ආරාධනාව මී ජූ භාරගන්නවද බලමුකෝ.
එහෙනම් ඊලඟ කොටසින් හම්බෙමු.බුදුසරණයි, ජේසු පිහිටයි.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශ් තිලකරත්න
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

December 27, 2020
බොහෝම ස්තූත්යි සබ් එකට…
Thanks sub ekata 😍
තෑන්ක්ස් සබ් එකට
4 weni episode ektgh dennako
run on ep 10 k awaneee ai thama sineru eke neththeee oyaa danne neddaaa
????????????