Run on (2020) E03 Sinhala Subtitles
Run on (2020) E03 Sinhala Subtitles
8.4
97%

Run on (2020) E03 Sinhala Subtitles | දැඩි තීරණයක් | සිංහල උපසිරැසි සමඟ

Run on E3 (2020) Sinhala Subtitles | දැඩි තීරණයක් | සිංහල උපසිරැසි සමඟ

👟Network: JTBC
👟Language: Korean
👟Genres: Romance, Drama
👟IMDb : 8.3/10
👟Written by : Park Shi-hyun
👟Directed by : Lee Jae-hoon
👟Starring : Im Si-wan , Shin Se-kyung , Choi Soo-young , Kang Tae-oh
👟No of episodes : 16

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසෙත් උපසිරැසිය අරන් මං ආවා. කලින් කොටසේ සියොන් ගියොම් කිම් වූ සික්ට වෙච්ච අසාධාරණය නිසා එයාගේ අනිත් යාලුවන්ට පහරදුන්නා මතක ඇතිනේ.  නමුත් එයට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති නිසා  ඒ වෙනුවෙන් අද කොටසේ එයා ජේජු දූපතේ පැවැත්වෙන තරගයේදී හිතාගන්න බැරි දෙයක් කරනවා.  සියොම් ගියොම් ගේ මන්ත්‍රී තාත්තා මී ජූට ආරාධනාවක් කරනවා එයාගේ පුතා ගැන ඔත්තු බලන්න, ඉතින් ඒ ආරාධනාව මී ජූ භාරගන්නවද බලමුකෝ.

එහෙනම් ඊලඟ කොටසින් හම්බෙමු.බුදුසරණයි, ජේසු පිහිටයි.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|146

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශ් තිලකරත්න සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශ් තිලකරත්න

December 27, 2020


3
Total Subtitles

5 comments

  1. බොහෝම ස්තූත්‍යි සබ් එකට…

  2. Thanks sub ekata 😍

  3. තෑන්ක්ස් සබ් එකට

  4. 4 weni episode ektgh dennako

  5. run on ep 10 k awaneee ai thama sineru eke neththeee oyaa danne neddaaa
    ????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *