Network: JTBC
Language: Korean
Genres: Romance, Drama
IMDb : 8.3/10
Written by : Park Shi-hyun
Directed by : Lee Jae-hoon
Starring : Im Si-wan , Shin Se-kyung , Choi Soo-young , Kang Tae-oh
No of episodes : 16
ඉතින් ඔන්න මං කතාවේ දෙවෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. අද කතාවේ අපේ කතා නායකයා සියොන් ගියොම් ඔහුගේ කනිෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන කිම් වූ ශික් ට සිදුවෙන අසාධරණයට එරෙහිව ලොකු පියවරක් ගන්නවා. කතාවේ අග භාගය ගෙවෙන්නේ අපේ ඕ මී ජූ එක්ක, ඒක රහසක්, ඔයාලම බලන්නකෝ. ඉතින් කතාවේ තියෙන දෙබසක් මං මේ විදිහට ඔයාලට කියන්නම්.
“ඇයි අපි වැටෙන්නේ? “
“මොකද එතකොට අපිට, අපිවම නැගිට්ටවගන්න හැටි ඉගෙන ගන්න පුලුවන්. “
ඉතින් ඔයාලත් කවදාවත් කිසිම වෙලාවක කිසිම දෙයක් අත්හරින්න එපා ඒ දේ වෙනුවෙන්, ඔයා වෙනුවෙන් නැගිටින්න පුරුදු වෙන්න. එහෙනම් ඊලඟ කොටසත් අරන් මං ඉක්මනටම ඉන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ජේසු පිහිටයි.
Due to copyright issues we do not provide any torrent links

රූපවාහිනියේ නැරඹීම සඳහා IDX ගොනුවද,
ස්මාර්ට් ටීවී ,ස්මාර්ට් ෆෝන් සහ පරිගණක ඔස්සෙ නැරඹීමට SRT ගොනුවද,
බාගත කරගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශ් තිලකරත්න
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

December 27, 2020
තෑන්ක්ස් සබ් එකට
Thanks sub ekata 😍💪