The title of the page
Rudraksh (2004) Sinhala Subtitles
Rudraksh (2004) Sinhala Subtitles
6.4
71
56

Rudraksh (2004) Sinhala Subtitles | ”රුදාරාක්ශය” | සිංහල උපසිරැසි සමඟ

(Rudraksh (2004) Sinhala Subtitles) (Rudraksh (2004) Sinhala Subtitle) (Rudraksh (2004) Sinhala Sub)

සුනිල් ශෙට්ටි ,සංජය දත් , බිපාශා බාසු රංගනයෙන් එක වෙන මෙම චිත්‍රපටය ගන් කෙටිම කතාව කිවොත් මේකේ වෙන්නේ ප්‍රබල රුදාරාක්ශය යන ආයුදය වටා . එහි බලය ලබාගෙන ලෝකේ බලය ලබාගන්න කරන උමතු සටනක් මේක මෙහි ලංකාවේ ගැන සදහන් වුනත් ඒ කොටස් රුගත කරලා තියෙන්නේ ඉන්දියාවේදී භූරියා කැනීම් තැනකදී රුදාරාක්ශය හමු වෙනවා ඔහු ඒ බලය භාවිත කර විවද දෑ කරනවා වගේම වසර ගණනක් ජිවත් වෙනවා ඔහු මුළු ලෝකයේම බලය තමන් සතු කරගන්නයි හදන්නේ විශේෂයෙන් නපුරු බලවේග ඉතින් මෙන්න මේ බලවේග වලට සහ භුරියාට එරෙහිව වරුන් සහ ග්‍රයාත්‍රි කරන උත්සහය තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


11
Total Subtitles

2 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    හැකිනම් Hero No.1 – 1997 චි්ත්‍රපටයට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද?

  2. සුරනන්දන බන්ඩාර

    තැන්ක්ස් ඔක්කොටම මේ ෆිල්ම් එකට සැහෙන ඉල්ලුමක් තිබුනා කියල දැනුන ඩවුලොඩ් ප්‍රමානේ දිහා බලනකොට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login