The title of the page
Roudra Roopaya Namaha (2025) Sinhala Subtitles
Roudra Roopaya Namaha (2025) Sinhala Subtitles
7.6

Roudra Roopaya Namaha (2025) Sinhala Subtitles |”සහෝදරියෝ දෙදෙනෙක්”| සිංහල උපසිරැසි සමඟ

(Roudra Roopaya Namaha (2025) Sinhala Subtitles ) (Roudra Roopaya Namaha (2025) Sinhala Subtitle) (Roudra Roopaya Namaha (2025) Sinhala Sub (Roudra Roopaya Namaha Sinhala Subtitles)

අභි,සන්ධ්‍යා කියන්නේ සහොදරියෝ දෙන්නෙක්. සන්ධ්‍යාට උසස් වීමක් සමග රැකියාවේ ස්ථාන මාරුවීමක් ලැබෙනවා.ඒ සන්ධ්‍යා කැමතිම පැත්ත ගෝවා වලට.මේ දෙන්නම ගෝවා වලට ගිහින් විලා එකක තමයි නැවතිලා ඉන්නේ. විලා එක ලග ගෙදරක මානසික ලෙඩක් තියන මනුස්සයෙක් ඉන්නවා. ඔහුට ඒ මානසික ලෙඩේ හැදිලා තියන්නේ යුද්ධයට ගිහින් වැදුනු වෙඩි උණ්ඩයක් හිසේ හිරවෙලා තියන නිසා.අභීගේ boyfriend ජේ අතුරුදන් වීම නිසා මේ දෙන්නා ජේ හොයාගෙන අර මනුස්සයා ඉන්න ගෙදරට යනවා.එහේදී එයාලා දකිනවා ජේ එහේ ඉන්නවා.මේ දෙන්නා ජේ ව බෙරගන්න ගිහින් තව කරදර ගොඩක පැටලිලා ඒ ගෙදර හිටපු අනිත් අයවත් බේර ගන්නවා.අර මනුස්සයාගේ මානසික ලෙඩේ ගැනත් අනිත් අයට කියලා එයාට ආපහු බෙහෙත් කරන්න පටන් ගන්නවා.

මේක කතාවෙන් ටිකක් විතරයි.කතාව කුතුහලයෙන් පිරුණු එකක්.හාස්‍යජනක, ත්‍රාසය, සටන් ඒ හැම දෙයක්ම තියනවා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


401
Total Subtitles

2 comments

  1. Gayashan Gayashan
    Cineru_users

    ගොඩක් ස්තූතියි සබ් එකට ❤️‍🔥💪

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login