Room No 54 (2021) E01-E02 Sinhala Sub
Room No 54 (2021) E01-E02 Sinhala Sub

Room No 54 (2021) E01-E02 Sinhala Subtitles | ” විභාගයට පෙර දවස ” | සිංහල උපසිරැසි සමඟ

(Room No 54 2021 Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් මම ආවා තවත් අලුතින්ම නිකුත් වූ තෙලිඟු
වෙබ් කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග ..(චූටියා)

2021 වසරේ නිකුත් වූ කතාංග 10කින් යුත් තෙලිඟු වෙබ් කතාමාලාවක් ගැන තමා අද මම කතා කරන්න යන්නේ , 2021 මැයි මස 21 වෙනි දා  ZEE5 හරහා අන්තර්ජාලයට නිකුත් වෙන මෙම කතාමාලාවේ
නම Room No.54 යි. IMDB මීටරය තුල 4.5 /10 ක අගයක් ලබා ගෙන ඇති මෙම කතා මාලාව පුරාවට ගෙතී යන්නේ හොස්ටල් එකක කතාවක් එකිනෙකට වෙනස් කතාංග 10 ක් හැම එපිසෝඩ් එකකටම තියෙනවා …

කතාව ගැන ටිකක් කියන්නම්…

හොස්ටල් එකක සිටින කොල්ලෝ 4 දෙනෙක් එදිනදා ජීවිතයේ ගන්න ආතල් සහ ඔවුන්ගේ ක්‍රියාකලාප වගේ දේවල් එක්ක කම්මැලිකමක් නැතුව බලාගෙන යන්න පුලුවන් ලස්සන වෙබ් කතා මාලාවක් තමා මේක..මේකේ නම ඇයි කාමර අංක 54 කියලා දාලා තියෙන්නේ කියලා ඔයාලට දැනගන්න නම් අනිවාරෙන්ම මේක බලන්නම වෙයි, මේ කාමරේ වෙන අමුතු සිදුවීම් ගැන තමා මේ කතාවේ කියන්නේ.

ඉතින් අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා හැමෝගෙන්ම කතාව ලස්සනයි මම කියනවට අරගෙන බලන්න…

එහෙනම් ඊලඟ එපිසෝඩ් වල උපසිරැසි සම්ඟ හම්බවෙමු.

හැමෝටම බුදු සරණයි.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|62

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග

August 17, 2019


85
Total Subtitles

5 comments

  1. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ, දිගටම මේ වගේ සුපිරි වෙබ් සීරීස් වලට සබ් ගේන්න.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Fatta bn

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    ඉතුරු එපිසෝඩ්වලට සබ් දෙන්නෙ නැද්ද

  5. Sub ekata thanks brother. Epi ekakata dekakata passe sub dena eka nawaththanna epa. Hostel daze series eketh complete sub na. Ekai mekai digatama continue karanna balanna. Kalaya wen karan sub karanawata jaya 💜💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *