Ronth (2025) Sinhala Subtitles
Ronth (2025) Sinhala Subtitles
8.6

Ronth (2025) Sinhala Subtitles | “රාත්‍රී මුර සංචාර” | සිංහල උපසිරැසි සමඟ

(Ronth (2025) Sinhala Subtitles) (Ronth (2025) Sinhala Subtitle) (Ronth (2025) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම 

ටික කාලෙකට පස්සෙ ආයෙත් පොඩි වෙලාවක් හම්බවුන නිසා අලුත් මලයාලම් ෆිලුමකට සබ් එකක් ගෙනාවා , 

ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි ටිකක් මතක් වෙනවා නේ , අද මේ ගේන ෆිල්ම් එකත් මේ කතා ලියපු කෙනාගෙ අලුත්ම එක , ඒ විතරක් නෙවෙයි එයාගෙම තමයි අධ්‍යක්ෂනයත් , මේ තමයි හිටපු පොලිස් නිලධාරීයෙක් වෙච්ච ශාහි කබීර්හෙ අලුත්ම ෆිල්ම් එක , RONTH , මිනිහා පොලිසියෙ හිටපු හින්දා පොලිස් කතා ලියන්න මිනිහට අමුතුවෙන් හිතන්න ඕන නෑ ජීවිත අත්දැකීම් ම ප්‍රමාණවත්

ඉතින් මේකෙදි රංගනයෙන් දායක වෙන්නෙ DILEESH POTHAN , ROSHAN MATHEW කියන දක්ශ මලයාලම් නලුවො දෙන්නා වටා , මේ දෙන්නා පොලිස් නිලධාරීන් , දෙන්නට නත්තල් දවස හින්දා රාත්‍රී මුර සංචාර කරන්න සිද්ධ වෙනවා , ඒ රෑ පුරා සිද්ධව්‍ර්න සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ , මේ රෑ සිද්ධවුන හැම එකක්ම අහඹු සිදුවීම් උනත් එකකට එකක් සම්බන්ධ වෙනවා ,

කතාව ගැන මම කියන්න යන්නෑ පොලිස් ත්‍රිලර් කතාවක් හින්දා , කලින් සඳහන් කරපු ෆිල්ම් තරම්ම නැති උනත් හොඳ මට්ටමක තිබ්බ ෆිල්ම් එකක් , හැමෝටම බලන්න ආරාධනා කරනවා , ලයින් ටික ගහලා දීපු ඉඳුවර නිසල් සහෝදරයටත් ස්තූතියි කියමින් තවත් දවසක හමුවෙන තෙක් අදට සමුගන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


42
Total Subtitles

6 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි රොෂේන් සහෝ උපසිරැසියට

  3. Era Boy
    Cineru Family Member

    මරු.. ❤️🫶

  4. Nimesha Madushani

    Thank you for subtitles

  5. Thanks……..

  6. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login