The title of the page
Ronggeng Kematian (2024) Sinhala Subtitles
Ronggeng Kematian (2024) Sinhala Subtitles
5.3
71

Ronggeng Kematian (2024) Sinhala Subtitles | “මරණයේ ඝොෂාව” | සිංහල උපසිරැසි සමඟ

(Ronggeng Kematian (2024) Sinhala Subtitles) (Ronggeng Kematian (2024) Sinhala Sub)

Ronggeng Kematian යනු ඉන්දුනීසියානු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය වර්ඩි සොලෙයිමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Arumi E විසින් රචිත Ronggeng: Sulastri’s Revenge. නවකතාව ඇසුරෙන් සාදා ඇත.

මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කළා විතරයි Larasati (Claresta Taufan) නිවසට යන අතරමගදී ඇයට හමුවූ රතු ලේන්සුවක් සහ වසර 7කට පෙර ගමෙන් අතුරුදන් වූ ronggeng නර්තන ශිල්පිනියක් වන Sulastri (Cindy Nirmala) ගේ ගුවන් විදුලිය හමුවිය. Larasati ට Sulasti මෙන් ronggeng නර්තන ශිල්පිනියක් වීමට සිහිනයක් තියනවා . නමුත් ඇයට නර්තන හැකියාවක් නැ, ඇය රතු ලේන්සුව සහ ගුවන්විදුලිය සොයා ගැනීමෙන් පසුව, ronggeng නැටුම් වලට දක්ෂ වීමට පටන් ගත් අතර ඇය සැබෑ ronggeng නර්තන ශිල්පිනියක් ලෙස තෝරා ගන්නා ලදී. ඔහු රොන්ගං නටන්නට දක්‍ෂ වූ පසු ගමේ සැඟවී තිබූ රහස් එකින් එක හෙළිවෙන්න පටන් ගත්තා,…….. මේට වඩා නම් කථාව කිව්වොත් රසවින්දනයන් නැති වෙනවා එහෙනම් ඔයාලම බලන්න මේ Film

එක🙃තවත් horror movie එකකින් හම්බ වෙමු🙃❤️ හැමොම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි! 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


5
Total Subtitles

4 comments

  1. ඉන්දුනීසියානු Horror චිත්‍රපට වලට සිංහල උපසිරැසි පවතින්නේ ඉතා අඩුවෙන්…එවන් මොහොතක මෙවැනි නව චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි ලබා දීම ගැන බොහෝම ස්තූතියි ..🙏

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවීෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේ කැටගරි එකේ මූවීවලට සබ් ගේනවට

  4. බොහොම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login