Romeo S3 (2025) Sinhala Subtitles
Romeo S3 (2025) Sinhala Subtitles
5
72

Romeo S3 (2025) Sinhala Subtitles | “ ඔපරේෂන් රෝමියෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Romeo S3 (2025) Sinhala Subtitles) (Romeo S3 (2025) Sinhala Subtitle) (Romeo S3 (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Romeo S3 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Guddu Dhanoa විසින්. Jayantilal Gada විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Thakur Anoop Singh සහ Palak Tiwari ය.

මේ චිත්‍රපටය 2017 වසරේ නිකුත් වූ Si3 නම් දමිල චිත්‍රපටයේ අර්ධ ප්‍රතිනිර්මාණයක් (partial remake) වෙනවා.

Romeo S3 චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රාසජනක
චිත්‍රපටවලට ආස අයට බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


434
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login