The title of the page
Rodan (1956) Sinhala Subtitles
Rodan (1956) Sinhala Subtitles
6.2
75
87

Rodan (1956) Sinhala Subtitles | “රේඩෝන් නැවත පිපිදිම” | සිංහල උපසිරැසි සමඟ

(Rodan (1956) Sinhala Subtitles) (Rodan Sinhala Subtitles) (Rodan (1956) Sinhala Sub) (Rodan Sinhala Sub)

ජැපනිස් monster universe එකේ මුල් පුරුක් ඩිරෙක්ට තමා Ishirô Honda කියන්නේ. රොඩන් එතුමා monster Universe එකට එකතු කරපු තවත් ඒක චිත්රපටයක්. Gojira (1954) සාර්ථකත්වයත් එක්ක ishiro honda ගේ godzila project එකේ ඉලග චිත්රපටය විදිහට තමයි ඔහු ප්රාග් ඓතිහාසික සත්වයෙකු පාදක කරගෙන Pte ra no don හෙවත්  කයිජු රේඩෝන්  නිර්මාණය කරේ…

Gojira (1954) කළුසුදු ඒකවර්ණ රුගත කරත් ishiro honda වැඩි ප්රේක්ෂක ආකර්ෂණයක් රේඩෝන්  ට ලබා ගැනිමට වර්ණ රුගත කිරිමට රේඩෝන් (1956) චිත්රපටයෙ නිෂ්පාදනය ඇතුලෙදි යොමු උනා… මං කලින් gojira
( 1954) , godzila vs kong (1965) 
වගේ ජැපනිස් මොන්ස්ටර් යුනිවර්ස් එකට අදාල ishiro honda අධ්යක්ෂණය කරපු චිත්රපට 02 කට උපැසිරැසිය ගෙනාවා. Radon (1956) තමා මං උපසිරැසිය ගෙන එන ජැපනිස් මොන්ස්ටර් යුනිවර්ස් එකට ආදාල තුන්වෙනි චිත්රපටය…

ඉතිං ළගදිම තවත් මේ වගේ සිංහල උපසිරැසි ගැන්විමකින් අපි ළගදිම හමුවෙමු. රැදි සිටින්න සිනේරු සමග….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Nice brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login