Robot (2010) Sinhala Subtitles
Robot (2010) Sinhala Subtitles
7.2
72

Robot (2010) Sinhala Subtitles | “එනිතිරන් නැතිනම් රොබට්” | සිංහල උපසිරැසි සමඟ

(Robot ( 2010) Sinhala Subtitles) (Robot ( 2010) Sinhala Subtitle) (Robot ( 2010) Sinhala Sub)

එනිතිරන් නැතිනම් රොබට් නමින් හැදුන්වූ මෙම චිත්‍රපටය 2010 වසරේ නිකුත් වුවක් අදාළ කාලයේදී චිත්‍රපටය ඉපැයූ ආදයම් වාර්තා බොහෝ වුන බව මතකයි මම මේ අඩවියට නිකුත් කල පලවෙනි උපසිරස වුයේ මෙයයි නමුත් කාලය සමග චිතපටය සදහා අදාළ පිටපතේ දෝෂ සහගත භාව නිසාම ඒ වෙනුවට hello brother තමා නිකුත් කරන්න වුනේ පළමු වතාවට මම ලබා දුන් මෙවැනිම තවත් චිත්‍රපට කිහිපයක් වීඩියෝ පිටපත් ගැටලුව නිසා සිරවී තියෙනවා කාලයත් සමග ඒවාත් විසදේවී  චිත්‍රපටය Sci-fi/Action යන කාණ්ඩය යටතේ ‧ 2h 54m දාවන කාලයක් සහිතව නිකුත් වුවක්.චිත්‍රපටය සදහා මේ නිකුත් කරන්නේ blueray පිටපතක්.රජිනිකාන්ත් මෙහි චිත්ති සහ වසිගරන් යන දිවිත්ව චරිතය පන පොවනවා මෙහි දෙවන කොටසක් මින් වසර අටකට පසුව අක්ෂය කුමාර් ප්‍රදාන කරගෙන නිකුත් වුවා නමුත් මගෙත් තවම ප්‍රදාන කැමැත්ත මේ නිර්මාණයට තමා

ඉන්දියාවට රොබෝ තාක්ෂනය හදුන්වාදිම තමා මේ කතාවේ තියෙන්නේ වසිගරන් නමැති මහාචාර්යවරයා විසින් නිර්මාණය කරන ලද රොබෝවරයෙකුගේ ක්‍රියාකලාපය මේ කතාවේ හැටියට රොබෝවරයා මිනිසුන් හා 100% සම තැන් ලබාගෙන ඉන්නේ ඒ කියන්නේ පෙනුම ,හැගීම කායික සහ මානසික සම්පුර්ණ රොබෝ වරයෙක් ඇත්තම කිවොත් ආදරය කරන රොබෝ කෙනෙක් කතාව ලොකුවට ස්පොයිල් කරන්නේ නැහැ බලපු අය කැමතිනම් බලන්න මම දන්නවා පැහැදිලිව නොබලපු අයත් ඇති මගේ මතකය හැටියට මා මිත්‍ර (රොමේෂ්) පරිගණක යතුරුලියන,පොටෝෂොප් පැත්ත තමාකරන්නේ එයා ඉතින් පොදුවේ කැමති නැහැ! රජිනිකාන්ත්ට මොකද එයාගේ ෆිල්ම් වල හුගක් බොරු තියෙනවා කියල ඒ කියන්නේ ෆැන්ටසි පැත්ත ඕනවට වඩා වැඩි කියල කොහොමෙන් කොහොම වුනත් මේක ඉන්දියාවේ කියන්න බැහැ !රජිනිකානත් ඔවුන්ට දෙවියෙක්

ඉන්දියාවේ පිරිස් එහෙම තමා අමුතුම මතවාද තමා ඉන්දියානුවන්ගේ තියෙන්නේ දැන් දන්නවනේ මේ දවස් වල යන අමුතුම ස්පොයිල් එක අක්ෂය කුමාර් වස්තියක් කියල, කරුණු කාරනා හොයල බලනකොට ඇත්තද කියලත් හිතෙනවා !

නිකුත් කල දිනය : October 1, 2010 (India)
අදයක්ෂක : S. Shankar
දෙවන කොටස : 2.0
නිෂ්පාදක : Kalanithi Maran, Hari Vishnu
සංගීත නිෂ්පාදක : A. R. Rahman

අදායම : (US$61.89 million–$69.98 million),
283–320 crore

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


22
Total Subtitles

2 comments

  1. මේවනේ වෙන්න ඕනි..සුපිරි බ්‍රදර්..

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ ඔයාගේ මහන්සියට……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login