The title of the page
Retro Sinhala Subtitle
Retro Sinhala Subtitle
8
70
90

Retro (2025) Sinhala Subtitles | “ආදරයද ? සිනහවද ? යුද්ධයද ?” | සිංහල උපසිරැසි සමඟ

(Retro (2025) Sinhala Subtitles) (Retro (2025) Sinhala Subtitle) (Retro (2025) Sinhala Sub) (Retro Sinhala Subtitle) (Retro Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

ගොඩක් වැඩ රාජකාරි මැද.. ඉගෙනීම.. රස්සාව.. නිදහස 😅 ඔය තුනෙත් එන ෆී වෙලාවක අද අරං ඇවිල්ලා තියෙන්නෙ මැයි මස 01 වන දින කම්කරු දිනේ දවසෙ ලොවපුරා සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයක් තමයි මේක.. පැය 2 විනාඩි 30 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ආදරය හිනාව යුද්ධය අතර ම්ලේච්ච ගේමක් තමයි මේක.. ඒ කිව්වේ මොකක්ද…?

2D Entertainment යටතේ නිශ්පාදනය වුනු මෙම චිත්‍රපටයේ ඔබ අප කවුරුත් දන්න.. සූර්‍යා සිවකුමාර් Nandippin Nayakan රංගනයෙන් දායක වෙනවා.. එමෙන්ම පූජා ඇතුළු තවත් නලු නිළියන් රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙනවා..

Retro (2025) | Retro Tamil Movie | Movie Reviews, Showtimes | nowrunning

ඇයිද කියන්න දන්නෙ නැ.. මේකෙ චරිතෙ ගත්තොත් එකෙන්ම මම වගේ කේන්ති කාරයෙක් 🖤😍 ඉතිං ඇගට අරගෙනම උපසිරැසිය කරලා තියෙන්නෙ..

කතාව ගැන කිව්වොත් පාරී මම කලින් කිව්වා වගේ හිනාවක් වත් යන්නැති ඩයල් එකක්.. හැබැයි ආදරයක් ❤️ එකතු වෙනවා ඒ රුක්මනී.. හැබැයි අතර මැදට හිනාව 😊 අවාත්.. තව යුද්ධයක් 🔥 එනවා.. ඉතිං මම වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නැ..

ඔයාලම නරඹලා රසවිදින්න.. 🤝

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


44
Total Subtitles

8 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ බ්‍රෝ……..
    ස්තූතියි උපසිරැසියට

  2. Hit 3 dhannakoo

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට ස්තූතියි මචං

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Nice film machan

  7. Thanks……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login