The title of the page
Rekhachithram (2025) Sinhala Subtitles
Rekhachithram (2025) Sinhala Subtitles
8.5

Rekhachithram (2025) Sinhala Subtitles | “හෙළිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන්ම ආපු මලයාලම් ෆිලුමකට සබක්‌ අරන් ආව ඔයාල හැමෝම වෙනුවෙන්.. මේක ඇවිල්ල නම් ටිකක් දවස්.. ඒත් පරක්කු වෙලා හරි දෙන්න හිතුනා..

2025 ජනවාරි 09 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ හුග දෙනෙක් මලයාලම් වල බලන්නම ආස Crime & thriller කියන කැටගරි එකට.. සුපුරුදු විදියට මේකත් එක්තරා මිනීමැරුමක් පස්සෙන් හබායන පොලිස් නිලධාරියෙක් වටා තමයි දුවන්නේ..

අධ්‍යක්ෂණය – Jofin T. Chako
භාෂාව – මලයාලම්
ධාවන කාලය – මිනිත්තු 140
රංගනය – Asif Ali, Anaswar Rajan, Manoj K Jayan

සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ද රාජන්ද්‍රන් කියන පුද්ගලයා එක්තරා මිනීමැරුමක් ෆේස්බුක් ලයිව් එකකදීම හෙළිදරව් කරලා වෙඩි තියාගෙන මැරෙනවා.. එයා හෙළිදරව් කරන්නේ ඊට අවුරුදු ගානකට කලින් එයාල මරල වළදාපු ගෑනු ළමයෙක් ගැන.. ඔහු කියන විදියට ඒ ගෑනු ලමයව වළදාල තියෙන්නේ එයා මැරෙන තැනමයි.. ඒ මිනීමරුමට සම්බන්ද අයවත් එයා හෙළි කරලා තමයි මැරෙන්නේ.. මේ පරීක්ෂණය බාර වෙන්නෙ විවේක් කියන පොලිස් නිලධාරියට.. රාජෙන්ද්‍රන් මැරුණ තැන පහුවදාම ඔහු හාරන්න පටන් ගන්නවා..

මෙන්න එතන ඇටසැකිල්ලක්.. ඒත් එක්කම ගෑනු ළමයෙක්ගේ කකුලේ දාන පා සලබක්..??

මෙතනින් තමයි මේ සුපිරිය පටන් ගන්නෙ..

මේ ටයිප් ආස හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


385
Total Subtitles

4 comments

  1. Netfilx එකේන් අද 20/03/2025 රිලිස් උන මලයාලම් ෆිල්ම් එකට ඉක්මනටම සිංහල සබ් එක ඕන.

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  3. Thanks for the sub!!!

  4. Supirima film ekak antyma tyka nam podk terun ganna beri una mata. Aniwaren balanna oni film eka meka digtama me wage euwa genna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login