The title of the page
Refuge (2023) Sinhala Subtitles
Refuge (2023) Sinhala Subtitles
4.3

Refuge (2023) Sinhala Subtitles |”නපුරු ආත්මයක බලපෑමක්”| සිංහල උපසිරැසි සමඟ

(Refuge (2023) Sinhala Subtitles) (Refuge (2023) Sinhala Sub) (Refuge (2023) Sinhala Subtitle) (Refuge Sinhala Subtitle)

හරි, අද මං ඔයාලට ගෙනාවේ Refuge (2023).

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. එතකොට කතාව Ben Sztajnkrycer විසින් රචනා කරලා තියෙනවා.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Jason Flemyng, Raza Jaffrey, Sophie Simnett, Johanna Harlin වැනි නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉඳලා ආපහු ඇමරිකාවට ආව යුධ සෙබලෙක් ගැන. එහෙදි සිද්ධවෙන යම්දෙයක් නිසා පසුකම්පන තත්වයක ඉන්න මේ කෙනාට නපුරු ආත්මයක බලපෑමක් එනවා. ඒකෙන් බේරෙන්න කරන උත්සාහය මේකෙදි බලාගන්න පුලුවන්. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න. 

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


158
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහො උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login