Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
6.3
76
60

Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles | “ විශ්‍රාමික ඔත්තුකරු ” | සිංහල උපසිරැසි සමඟ

(Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles) (Reflection in a Dead Diamond (2025) Sinhala Subtitle) (Reflection in a Dead Diamond (2025) Sinhala Sub)

ඔන්න අද මම 4 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්නෙ වෙනස්ම විදියක ෆිල්ම් එකකින්…

මේකෙ නම Reflection in a Dead Diamond

කාලය: පැය 1යි විනාඩි 27
අධ්‍යක්ෂනය: Helene Cattet and Bruno forzani
රචනය: Helene Cattet and Bruno forzani

French Action Thriller Mystery කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් තමයි මේ

1960 ගණන්වල Eurospy චිත්‍රපට වලට උපහාරයක් විදියට, 70 හැවිරිදි විශ්‍රාමික ඔත්තුකරුවකු වන ජෝන් ඩීමන් අනුගමනය කර සැකසුනු චිත්‍රපටයක්.

කුහුල දනවන අයුරින් ඔහුගෙ මිතුරාගෙ ඝාතනය සිදු වේ. ඉන්පසු තමාගෙ පැරණි සතුරන් නැවත පැමිණේ යැයි බියවි ඔවුන් හා කරන සටනත් අභිරහස සොයායෑමත් මෙම චිත්‍රපටයෙන් දැක ගැනීමට පුලුවන්

ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියල දැනගන්න නම් film එක බලන්නම වෙනවා

ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරංග ගුණවර්ධන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරංග ගුණවර්ධන

October 23, 2025


3
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login