The title of the page
Rasavathi (2024) Sinhala Subtitles
Rasavathi (2024) Sinhala Subtitles
6.5
55

Rasavathi (2024) Sinhala Subtitles | “අමිහිරි අතීතය” | සිංහල උපසිරැසි සමඟ

(Rasavathi (2024) Sinhala Subtitles) (Rasavathi (2024) Sinhala Sub) (Rasavathi Sinhala Subtitles) (Rasavathi Sinhala Sub)

ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම මම අද අඅරගෙන ආවේ Arjun Das රංගනයෙන් දායක වෙන අළුත්ම ෆිල්ම් එක..සුරූපි Reshma venkatesh සහ Tanya ravichandran මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියන් විදියට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

සදාසිවන් පාණ්ඩියන් කියන්නේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන දොස්තර කෙනෙක්..ඉතින් දවසක් මෙයාගෙ ගමේ නිවාඩු නිකේතනයට සූර්යා කියලා කෙල්ලෙක් කළමනාකරු විදියට සේවයට එනවා..කොහොම හරි මේ දෙන්නා ආදරෙන් බැදෙනවා..මේ ගමේ ඉන්න ඉන්ස්පෙක්ටර් කොහොම හරි මේ දෙන්නව වෙන් කරන්න තමයි ප්ලෑන් කරන්නේ..ඒ හැමදේටම අතීතයේ වෙච්ච ලොකු සිදුවීමක් තමයි හේතු වෙලා තියෙන්නේ..ඉතින් ඇත්තටම සදාසිවන් පාණ්ඩියන්ගේ අතීතය කොයි වගේද ???? ඇයි මේ ඉන්ස්පෙක්ටර් මෙයාලා දෙන්නව වෙන් කරන්න හදන්නේ ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


42
Total Subtitles

5 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    gammak saho 😍❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Chanaka Sangeeth

    Thank you so much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login