Rampage (2018) Sinhala Subtitles
Rampage (2018) Sinhala Subtitles
6.1
51
72

Rampage (2018) Sinhala Subtitles | “අලුත් වයිරස් කාණ්ඩයක්” | සිංහල උපසිරැසි සමඟ

(Rampage (2018) Sinhala Subtitles) (Rampage (2018) Sinhala Subtitle)

Dwayne Johnson ගේ සුපිරි ෆිල්ම් එකක් තමා මේ අරන් ඇවිත්
තියෙන්නේ වර්ෂය එක්ක බලනකොට ටිකක් පරණ වුනත් පැය 2 කට ආසන්න කාලයක් ඉතා ආශාවෙන් බලන්න පුළුවන් වේවි මේ වෙනකොට
මම උපසිරස කල ෆිල්ම් සියල්ලම වගේ ඔබ නරබා ඇතැයි සිතනවා මේ මම
ඒ උපසිරස කල කැටගරියේ වෙනස්ම පැත්තක් ඉතින් මේකේ වෙන්නේ වෙනස්ම කතාවක්

කතා සාරාංශය : ජෙයිව ඉංජිනේරු තාක්ෂණ ආයතනයක් වන එන්ජින් සමාගම අලුත් වයිරස් කාණ්ඩයක් නිපදවනවා එයින් සත්තුන්ගේ ආක්‍රමණශීලිත්වය සහ ප්‍රමාණය අති විශාල ලෙස වැඩි වෙනවා.ලොකු වෙච්ච
චිම්පන්සි වර්ගයේ සතෙක් ,කිබුලෙක් ,වෳකයෙක් සමග තමා කතාව දිව යන්නේ මේ සියලු සත්තු චිකාගෝ නගරය හරහා ප්‍රහාරයක් දියත් කරනවා
ඕක තමා කතාව ටික දවසකට මගේ පැරණි හින්දි නිරමාණ අඩුවක් ඒවි.
බලමු ඉදිරියත් සමග !

අදයක්ෂක : Brad Peyton
හදුනවා දෙන : Dwayne Johnson; Naomie Harris; Malin Akerman; JakeLacy; Jeffrey Dean Morgan
වියදම : 120 million USD(2018)
ධාවන කාලය : 1h 47m
නිෂ්පාදන ආයතන : Warner Bros., Warner Bros. Pictures

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


21
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login