The title of the page
Raja Hindustani (1996) Sinhala Subtitles
Raja Hindustani (1996) Sinhala Subtitles
6.1
56
64

Raja Hindustani (1996) Sinhala Subtitles | “රාජා හින්දුස්ථානි කුලී රථ රීයදුරු” | සිංහල උපසිරැසි සමඟ

( Raja Hindustani (1996) Sinhala Subtitles) (Raja Hindustani (1996) Sinhala Subtitle) (Raja Hindustani (1996) Sinhala Sub)

අමීර් ලොක්ක රංගනයෙන් දායක වන සිනමා සලරුවක් මේ මේ ෆිල්ම් එක ගැන කියපු ගමන් කියන්නේ අප්පා මේකේ සින්දු ටිකනම් පට්ට කියලා එත් මේකේ සින්දු වගේම කතාවත් ලස්සනයි කතාව ඇතුලේ තාත්තෙක් ගැන දයාබර සැමියෙක් ගැන කතාව කොහෙන් පටන් ගන්නද කියලත් හිතන්න බැහැ ආරති ලොකු පොහොසත් පවුලකට අයත් තරුණියක් ඇය පාලන්කෙට් ගම්මානයට එනවා ඒ එන්නේ තමන්ගේ මවගේ සිහිවටන බලන්න තමන්ගේ උපත එක්ක මියගිය මාව ගැන ඇයට ඇත්තේ සංවේදී බවක් ! කුඩම්මා යටතේ හැදුනු ඇය අම්මා ගැන නිතරම මතක් කරනවා ඇය මේ යන ගමන් රියදුරා තමා රාජා හින්දුස්ථානි මොන යම්ක්‍රමයකින් හෝ රාජා ආරති සමග ආදරයෙන්බැදෙනවා නමුත් ඇය නැවත තම නිවසට යන්න හදනවා පාලන්කෙට් සිට නමුත් රාජා ඒ සමග කම්පා වෙනවා

රාජා සවභාවයෙන් කුකුල් කේන්ති කාරයෙක් නමුත් ආරතිගේ පියා උත්සහ කරන්නේ රාජා ආරති සමග නගරයට එක්ක යන්න ඔහු අකමැති වෙනවා ඒකට අවසානයේ රාජා සහ ආරති විවාහ වී පසුව කලකින් නගරයට පැමිණෙනවා එහිදී රාජා ආරතිගේ නිවසේදී පත් වෙන ඉරණම තමා මේකේ තියෙන්නේ ! විටෙක සිනහවෙන් විටෙක කදුලින් තෙත් වුන මාරම ෆිල්ම් එකක් මේක මුලින්ම රූපවාහිනියෙන් බලලා අවූරුදු 20 කට ආසන්න කාලයෙන් පස්සේ උපසිරස කරන්න ලැබුන ඒ ගැන සතුටක් තියෙනවා

ලස්සන සින්දු 8 ක් තියෙනවා මේකේ

වැඩිම සින්දු තිබ්බ නිර්මාණය මම හරිනම් !! දන්න විදියට ඒවටත් සබ කළා !!

1. Aye ho meri zindagi(feemale voise )..
2.kithnaa pyara……
3.pardeshi pardeshi…..
4.pucho sara pucho……….
5.Aye ho meri zindagi (male voise )..
6. there isghq me nachein
7.pardeshi pardeshi….. (sad)
8.pardeshi pardeshi….. (final intro)

 

නිකුත් කල දිනය : November 15, 1996 (India)
අදයක්ෂක : Dharmesh Darshan
ගිත රචක : Nadeem–Shravan, Shravan Rathod, Nadeem Saifi, Surinder Sodhi, Nadeem, Shravan
බජට් : 57.5 million INR
ප්‍රචාරක ආයතන : Tips Industries, Eros International
නළු නිලි කැළ

: Amir khaan
karishma kapoor,
kunal kehmu (as a child acter)
jhonny liver
Archana puran
suresh obaroyi

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


20
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    සබට ස්තූතියි සහෝ

  2. Thank
    1942 Love story ekata sub denna

  3. සුරනන්දන බන්ඩාර
    Cineru_users

    Deela thiyenne sub rka watewi ikmanata

  4. Sitaare Zameen Par (2025) subtitle please

  5. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login