The title of the page
Raid 2 (2025) Sinhala Subtitles
Raid 2 (2025) Sinhala Subtitles
7
31
94

Raid 2 (2025) Sinhala Subtitles | “දෙවන වැටලීම” | සිංහල උපසිරැසි සමඟ

(Raid 2 (2025) Sinhala Subtitles) (Raid 2 (2025) Sinhala Sub)

 

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Raid 2 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raj Kumar Gupta විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ajay Devgn, Riteish Deshmukh, සහ Vaani Kapoor රංගනයෙන් දායක වෙනවා..

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් මේ චිත්‍රපටය Raid (2018) චිත්‍රපටයේ දෙවනි කොටස.. පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර 7කට පසුව සිදුවන කතාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. IRS නිලධාරී Amay Patnaik ගෙ තවත් විමර්ශනයක් ගැන තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ..

ඉතින්, හින්දි ක්‍රයිම්, ත්‍රිලර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


149
Total Subtitles

5 comments

  1. Maa (2025) subtitle plz

  2. Sandas
    Cineru_users

    Mr. Housekeeping plz🤍

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉදුවර සහො මේ ෆිලුමට සිංහල සබ් දුන්නට

  4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌ A S H

  5. Thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login